සහාය
නොමිලේ බාගත කිරීම සහ තොරතුරු වේදිකාව
  • විකිපීඩියා

මුටසිව රජ යනු, පුරාතන අනුරාධපුර නගරය අගනුවර කරගෙන, ක්‍රිපූ 367 සිට ක්‍රිපූ 307 දක්වා රාජ්‍යය පාලනය කල, අනුරාධපුර රාජධානියෙහි මුල් රජ කෙනෙකි. පණ්ඩුකාභය රජුගේ පුත

මුටසීව රජ

  • මුල් පිටුව
  • මුටසීව රජ
මුඨසීව රජ වෙතින්, මෙම ලිපිය වෙතට ඒකාබද්ධ කිරීමට යෝජිතය. (සංවාදය)

රාජය කාලය වසර 60ක කාලයකි.

මුටසිව රජ
අනුරාධපුරයේ රජ
රාජ්‍ය සමයක්‍රිපූ 367– ක්‍රිපූ 307
පූර්වප්‍රාප්තිකයාපණ්ඩුකාභය රජ
අනුප්‍රාප්තිකයාදේවානම්පිය තිස්ස රජ
වංශයවිජය
පියාපණ්ඩුකාභය රජ

මුටසිව රජ යනු, පුරාතන අනුරාධපුර නගරය අගනුවර කරගෙන, ක්‍රිපූ 367 සිට ක්‍රිපූ 307 දක්වා රාජ්‍යය පාලනය කල, අනුරාධපුර රාජධානියෙහි මුල් රජ කෙනෙකි. පණ්ඩුකාභය රජුගේ පුත්‍රයා වූ ඔහුට, පුතුන් නව දෙනෙකු වූ අතර, දේවානම්පිය තිස්ස රජ, උත්තිය රජ, මහාසිව රජ සහ අසේල රජ වැනි, ඔවුන්ගෙන් සමහරුන් ඔහුගේ අනුප්‍රාප්තිකයෝ වූහ.

මෙම රජු වසර හැටක් රාජ්‍යය කල අතර එම කාලය අත්‍යන්තයෙන් සාමකාමී යුගයක් විය. අනුරාධපුරයේ මහමෙවුනා උද්‍යානය ඔහුගේ නිර්මාණයක් වන අතර, ඔහුගේ කාර්ය ඵලයක් ලෙසින් ඓතිහාසික වාර්තා වල සඳහන් වන්නේ එපමණකි.

මෙයද බලන්න

  • මහාවංශය
  • ශ්‍රී ලාංකික රජවරුන් ලැයිස්තුව
  • ශ්‍රී ලංකාවේ ඉතිහාසය

ආශ්‍රිත

  1. බ්ලේස්, එල්.ඊ. (1933). "III". හිස්ට්‍රි ඔෆ් සිලෝන් (පළමු ed.). කොළඹ: ආසියානු අධ්‍යාපනික සේවා. p. 273. ISBN 81-206-1841-6.
←ඊළඟ ලිපියපෙර ලිපිය→
වැඩිම කියවූ - විකිපීඩියා
  • මැයි 23, 2026

    Susanthika Jayasinghe

  • මාර්තු 10, 2026

    අස්ගිරි විහාරය

  • අප්‍රේල් 14, 2026

    වයඹ පළාත

  • මැයි 30, 2026

    Zachary Taylor

  • අප්‍රේල් 08, 2026

    පෘථිවියෙහි වායුගෝලය

ස්ටුඩියෝ

  • විකිපීඩියා

පුවත් ලිපියට ලියාපදිංචි වන්න

සම්බන්ධ වන්න
අප හා සම්බන්ධ වන්න
© 2025 www.wikimap.si-lk.nina.az - සියලු හිමිකම් ඇවිරිණි.
ප්‍රකාශන හිමිකම්: Dadash Mammadov
ඉහළට