සහාය
නොමිලේ බාගත කිරීම සහ තොරතුරු වේදිකාව
  • විකිපීඩියා

චන්ද්‍ර කලාවකට අනුරූපී පෘථිවියේ දිනයක් තිථියක් වේ. සූර්ය දිනයක් (දවසක්) සහ චන්ද්‍ර දිනයක් අතර ඍජු සඹඳතාවක් නොමැත.

චන්ද්‍ර මාස

  • මුල් පිටුව
  • චන්ද්‍ර මාස

සදේ කලාව අනුව මාසය මැනීම චන්ද්‍ර මාස ක්‍රමයයි.


මාසයේ ආරම්භක දිනය - පුර පෑලවිය
මාසයේ ආවසාන දිනය - අමාවක

අධි මාස නැති චන්ද්‍ර අවුරුද්දක මාස

පටුන

චන්ද්‍ර මාස සඳහා සිංහල නම්

  • බක්
  • වෙසක්
  • පොසොන්
  • ඇසල
  • නිකිණි
  • බිනර
  • වප්
  • ඉල්
  • උඳුවප්
  • දුරුතු
  • නවම්
  • මැදින්

තිථි දින

චන්ද්‍ර කලාවකට අනුරූපී පෘථිවියේ දිනයක් තිථියක් වේ. සූර්ය දිනයක් (දවසක්) සහ චන්ද්‍ර දිනයක් අතර ඍජු සඹඳතාවක් නොමැත.

පුර පක්‍ෂය

  1. පුර පෑලවිය
  2. පුර දියවක
  3. පුර තියවක
  4. පුර ජලවක
  5. පුර විසේනිය
  6. පුර සැටවක
  7. පුර සතවක
  8. පුර අටවක
  9. පුර නවවක
  10. පුර දසවක
  11. පුර එකොළොස්වක
  12. පුර දොළොස්වක
  13. පුර තෙළෙස්වක
  14. පුර තුදුස්වක
  15. පුර පසළොස්වක

අව පක්‍ෂය

  1. අව පෑලවිය
  2. අව දියවක
  3. අව තියවක
  4. අව ජලවක
  5. අව විසේනිය
  6. අව සැටවක
  7. අව සතවක
  8. අව අටවක
  9. අව නවවක
  10. අව දසවක
  11. අව එකොළොස්වක
  12. අව දොළොස්වක
  13. අව තෙළෙස්වක
  14. අව තුදුස්වක
  15. අමාවක

හතර පෝය (මාසයේ නිවාඩු/ආගමික දින) තද පැහැ අකුරින් දක්වා ඇත.

තවද බලන්න

  • සිංහල දවස
  • සිංහල මිණුම් ඒකක
බුද්ධ වර්ෂයක (චන්‍ද්‍ර වර්ෂ ක්‍රමයකි) මාස : වෙසක් අව පක්‍ෂය - පොසොන්‍ - ඇසළ - නිකිණි - බිනර - වප් - ඉල් - උඳුවප් - දුරුතු - නවම් - මැදින් - බක් - වෙසක් පුර පක්‍ෂය
සිංහල වර්ෂයක (සූර්ය වර්ෂ ක්‍රමයකි) මාස : බක් (සූර්ය සංක්‍රන්තියෙන් පසු) · වෙසක් · පොසොන් · ඇසළ · නිකිණි · බිනර · වප් · ඉල් · උඳුවප් · දුරුතු · නවම් · මැදින් · බක් (සූර්ය සංක්‍රන්තිය දක්වා)
←ඊළඟ ලිපියපෙර ලිපිය→
වැඩිම කියවූ - විකිපීඩියා
  • අප්‍රේල් 04, 2026

    ශාරීරික චෛත්‍යය

  • අප්‍රේල් 04, 2026

    බ්‍රිතාන්‍ය දූපත්

  • අප්‍රේල් 04, 2026

    අරාබි මුහුද

  • මාර්තු 11, 2026

    බුද්ධ ප්‍රතිමා

  • මාර්තු 12, 2026

    ඩී.එස්. සේනානායක

ස්ටුඩියෝ

  • විකිපීඩියා

පුවත් ලිපියට ලියාපදිංචි වන්න

සම්බන්ධ වන්න
අප හා සම්බන්ධ වන්න
© 2025 www.wikimap.si-lk.nina.az - සියලු හිමිකම් ඇවිරිණි.
ප්‍රකාශන හිමිකම්: Dadash Mammadov
ඉහළට