උපවංශ යාපා | |
|---|---|
| උපත | කොළඹ ලංකාව |
| අධ්යාපනය | නාලන්දා විද්යාලය, කොළඹ |
| වෘත්තිය | ජනාධිපති නීතිඥ |
| සංගණ්ය වන්නේ | හිටපු සොලිසිටර් ජෙනරාල්ර් |
ගෞරවණීය විනිශචයකාර උපවංශ යාපා (ඉංග්රීසි: Upawansa Yapa) යනු හිටපු ශ්රී ලංකා සොලිසිටර් ජෙනරාල්ර් වරයායි (1977 සිට 1981 දක්වා). ඔහු ජනාධිපති නීතිඥ වරයෙකි.
ජීවන සටහන්
උපවංශ යාපා කොළඹ නාලන්දා විද්යාලයයේ ආදි සිසුවෙකි.
ආශ්රිත
- උපවංශ යාපානන් ගේ ඉංග්රීසි විකිපීඩියා පිටුව
- කොළඹ නාලන්දා විද්යාලයයේ ආදි සිසු සිවිල් නිලධරයන්
ප්රවර්ග:
- චරිත කතා
- ශ්රී ලාංකිකයෝ
- ආදි නාලන්දියයෝ
- ශ්රී ලාංකික බෞද්ධයෝ
- ලාංකික සිංහලයෝ