ලක්ෂ්මන් අබේගුණවර්ධන | |
|---|---|
| උපත | ලංකාව |
| අධ්යාපනය | නාලන්දා විද්යාලය, කොළඹ |
| සංගණ්ය වන්නේ | හිටපු බන්ධනාගාර කොමසාරිස් |
ලක්ෂ්මන් අබේගුණවර්ධන (ඉංග්රීසි: Lakshaman Abeygunawardana) යනු හිටපු බන්ධනාගාර කොමසාරිස්. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මානව හිමිකම් නිලධාරියකු ලෙස සෝමාලියාවේද සේවය කර ඇති ඒ මහතා ලෝක කනිෂ්ඨ ජාත්යන්තර හොකී තරගාවලියට ක්රීඩා කළ ක්රීඩකයකු වේ.
ජීවන සටහන්
ලක්ෂ්මන් අබේගුණවර්ධන කොළඹ නාලන්දා විද්යාලයයේ ආදි සිසුවෙකි.
ආශ්රිත
- කොළඹ නාලන්දා විද්යාලයයේ ආදි සිසු සිවිල් නිලධරයන්
- බන්ධනාගාර සේවාවට නව කැබිනට් පත්රිකාවක්[permanent dead link]
- සිර කුටියේ මිනිස්කමයි - තැවුණු හදට පිළිසරණයි" පොලොන්නරුවට සහන සලසයි [permanent dead link]
- මාලිනියගෙන් සමාජ සද්කාර්යයක් 2011-09-19 at the Wayback Machine
- Prison officers to be trained in Australia 2015-05-18 at the Wayback Machine
ප්රවර්ග:
- 2025 ජනවාරි සිට ගැනෙන භින්න වූ භාහිර සබැඳි සහිත ලිපි
- චරිත කතා
- ශ්රී ලාංකිකයෝ
- ආදි නාලන්දියයෝ
- ශ්රී ලාංකික බෞද්ධයෝ
- ලාංකික සිංහලයෝ