සහාය
නොමිලේ බාගත කිරීම සහ තොරතුරු වේදිකාව

ගෞරවණීය විනිශචයකාර විස්ටි ගුණතිලක (ඉංග්‍රීසි: Visty C. Gunathilake) යනු හිටපු ශ්‍රී ලංකා සොලිසිටර් ජෙනරාල්ර් වරයායි (1977 සිට 1981 දක්වා). ඔහු ජනාධිපති නීතිඥ වර

විස්ටි ගුණතිලක

විකිපීඩියා වෙතින්
විස්ටි ගුණතිලක
උපත
කොළඹ ලංකාව
අධ්‍යාපනයනාලන්දා විද්‍යාලය, කොළඹ
වෘත්තියජනාධිපති නීතිඥ
සංගණ්‍ය වන්නේහිටපු සොලිසිටර් ජෙනරාල්ර්

ගෞරවණීය විනිශචයකාර විස්ටි ගුණතිලක (ඉංග්‍රීසි: Visty C. Gunathilake) යනු හිටපු ශ්‍රී ලංකා සොලිසිටර් ජෙනරාල්ර් වරයායි (1977 සිට 1981 දක්වා). ඔහු ජනාධිපති නීතිඥ වරයෙකි.

ජීවන සටහන්

විස්ටි ගුණතිලක කොළඹ නාලන්දා විද්‍යාලයයේ ආදි සිසුවෙකි.

ආශ්‍රිත

  • විස්ටි ගුණතිලකයන් ගේ ඉංග්‍රීසි විකිපීඩියා පිටුව
  • කොළඹ නාලන්දා විද්‍යාලයයේ ආදි සිසු සිවිල් නිලධරයන්
ඉහළට