සහාය
නොමිලේ බාගත කිරීම සහ තොරතුරු වේදිකාව

වෛද්‍ය විද්‍යා මහාචාර්ය කෝලිත සෙල්ලහේවා තවද කෝලිත හරිස්චන්ද්‍ර සෙල්ලහේවා (ඉංග්‍රීසි: Kolitha Sellahewa or Kolitha Harischandra Sellahewa) යනු වෛද්‍ය විද්‍යා මහා

කෝලිත සෙල්ලහේවා

විකිපීඩියා වෙතින්
කෝලිත සෙල්ලහේවා
උපත
කෝලිත එච්. සෙල්ලහේවා
කෝලිත හරිස්චන්ද්‍ර සෙල්ලහේවා

කොළඹ ලංකාව
අධ්‍යාපනයනාලන්දා විද්‍යාලය, කොළඹ
සංගණ්‍ය වන්නේවෛද්‍ය විද්‍යා මහාචාර්ය සහ කායික රෝග විශේෂඥ

වෛද්‍ය විද්‍යා මහාචාර්ය කෝලිත සෙල්ලහේවා තවද කෝලිත හරිස්චන්ද්‍ර සෙල්ලහේවා (ඉංග්‍රීසි: Kolitha Sellahewa or Kolitha Harischandra Sellahewa) යනු වෛද්‍ය විද්‍යා මහාචාර්ය සහ කායික රෝග විශේෂඥ මාලබේ සයිටම් විශ්ව විද්‍යාලය, මාලඹේ නෙවිල් ප්‍රනාන්දු ශික්ෂණ රෝහල, මෙලකා මනිපාල් වෛද්‍ය විද්‍යාලය මලයාසියාව.

ජීවන සටහන්

කෝලිත සෙල්ලහේවා කොළඹ නාලන්දා විද්‍යාලයයේ ආදි සිසුවෙකි.

ආශ්‍රිත

  • කොළඹ නාලන්දා විද්‍යාලයයේ ආදි සිසු ව්‍යෛද්‍යවරුන්


ඉහළට