සහාය
නොමිලේ බාගත කිරීම සහ තොරතුරු වේදිකාව
  • විකිපීඩියා

යාපනය බලකොටුව යනු ශ්‍රී ලංකාවේ යාපනය දිස්ත්‍රික්කයේ පිහිටි ඓතිහාසික බලකොටුවකි. මෙය සිත්ගත් ස්තානයකි.

යාපනය බලකොටුව

  • මුල් පිටුව
  • යාපනය බලකොටුව

යාපනය බලකොටුව යනු ශ්‍රී ලංකාවේ යාපනය දිස්ත්‍රික්කයේ පිහිටි ඓතිහාසික බලකොටුවකි. මෙය සිත්ගත් ස්තානයකි.

යාපනය බලකොටුව
යාපනය පිළිබඳ ලිපි මාලාවෙහි කොටසකි
යාපනය, ශ්‍රී ojhcgcgcgcucfutxuffxuccuකාව
පෘතුගීසීන් විසින් මුලින්ම තැනවූ සහ ලන්දේසීන් විසින් 1680 වසරෙහිදී අළුත්වැඩියා කෙරුණු යාපනය බලකොටුවට පිවිසුම.
ඛණ්ඩාංක9°39′43.648″N 80°0′29.89″E / 9.66212444°N 80.0083028°E / 9.66212444; 80.0083028
වර්ගයආරක්ෂක බලකොටුව
අඩවි තොරතුරු
පාලනය කිරීමශ්‍රී ලංකාවේ රජය
මහජනයා විසින්
නැරඹීමට විවෘතය
ඔව්
තත්ත්වයඅළුත්වැඩියා කොට
අඩවි විස්තර
තැනීම1625
තනන ලද්දේපෘතුගීසි සහ ලන්දේසි
භාවිතයෙහි පැවතීම1625 -
ද්‍රව්‍යග්‍රැනයිට් පාෂාණ
මුරඇණි තොරතුරු
නිවැසියෝශ්‍රී ලංකාවේ පරිපාලනය

  • ''==අතීතය==

වර්ෂ 1618 දී පෘතුගීසින් විසින් යාපනය අල්ලා ගැනීමෙන් පසුව සිය හමුදා රැඳවීම සඳහා පෘතුගීසි ජාතික පිලිප් ද ඔලිවේරා යටතේ 1619 දී මෙම යාපනය කොටුව ඉදිකර ඇත.වර්ෂ 1680 දී ලන්දේසීන් විසින් යාපනය කොටුව අතර පසුව ඔවුන් එය තවදුරටත් පුළුල් කර ඇත. එම නිසයි ඔවුන් මෙය යාපනය කොටුව ලෙස නම් කර ඇත්තේ.ක්‍රි.ව. 1795දී ලන්දේසීන්ගෙන් මෙම කොටුව ඉංග්‍රීසින් අතට පත්වූ අතර වර්ෂ 1948 වන තෙක් ඉංග්‍රීසි ආරක්ෂක බලකොටුවක් ලෙස පවත්වාගෙන ගොස් ඇත.

පටුන

ත්‍රස්තවාදී සමය

පසුගිය යුධ සමයේදී යාපනය කොටුවට විශාල වශයෙන් හානි සිදුවුණි. එය දැන් පුතිසංස්කරණය කරම්න් පවතියි

වර්තමානය

පසුව රජය විසින් සංචාරකයින් ආකර්ශනය කර ගන්නා මධ්‍යස්ථානයක් ලෙස අළුත් වැඩියා කිරිමේ කටයුතු ආරම්භ කරන ලදි.

මේවාද බලන්න

  • ගාලු කොටුව

බාහිර සබැදි

 
යාපනය බලකොටුව හා සබැඳි මාධ්‍ය විකිමාධ්‍ය කොමන්ස් හි ඇත.
  • Dutch To Rebuild Jaffna Fort (Photos) සංරක්ෂණය කළ පිටපත 2011-07-22 at the Wayback Machine
  • Archaeology unearths skeletons in Jaffna fort
  • Jaffna Fort to be renovated සංරක්ෂණය කළ පිටපත 2011-07-22 at the Wayback Machine
  • Army Renovates Historic Jaffna Fort සංරක්ෂණය කළ පිටපත 2011-07-22 at the Wayback Machine
←ඊළඟ ලිපියපෙර ලිපිය→
වැඩිම කියවූ - විකිපීඩියා
  • මැයි 18, 2026

    දකුණු හෘදය

  • අප්‍රේල් 03, 2026

    Washington, D.C.

  • අප්‍රේල් 07, 2026

    අරාබි ලොව

  • අප්‍රේල් 09, 2026

    තාප ගෝලය

  • අප්‍රේල් 06, 2026

    යුක්තියද ශක්තියද

ස්ටුඩියෝ

  • විකිපීඩියා

පුවත් ලිපියට ලියාපදිංචි වන්න

සම්බන්ධ වන්න
අප හා සම්බන්ධ වන්න
© 2025 www.wikimap.si-lk.nina.az - සියලු හිමිකම් ඇවිරිණි.
ප්‍රකාශන හිමිකම්: Dadash Mammadov
ඉහළට