සහාය
නොමිලේ බාගත කිරීම සහ තොරතුරු වේදිකාව
  • විකිපීඩියා

ගාලු කොටුව යනු ශ්‍රී ලංකාවේ ගාල්ල ප්‍රදේශයේ පිහිටි පෘතුගීසීන් විසින් ඉදිකරන ලද බලකොටුවකි. පසුව එය 17 වන සියවසේදී ලන්දේසීන් විසින් නවීකරණය කරන ලද අතර මේ වන විට එ

ගාලු කොටුව

  • මුල් පිටුව
  • ගාලු කොටුව

ගාලු කොටුව යනු ශ්‍රී ලංකාවේ ගාල්ල ප්‍රදේශයේ පිහිටි පෘතුගීසීන් විසින් ඉදිකරන ලද බලකොටුවකි. පසුව එය 17 වන සියවසේදී ලන්දේසීන් විසින් නවීකරණය කරන ලද අතර මේ වන විට එය අවුරුදු 400 ක අතීතයකට හිමිකම් කියයි.

ගාලු කොටුව
ගාල්ල, ශ්‍රී ලංකාව
ගාලු කොටුවේ ගුවන් ඡායාරූපයක්
ගාලු කොටුවේ ගුවන් ඡායාරූපයක්
ගාලු කොටුව is located in Sri Lanka
ගාලු කොටුව
ගාලු කොටුව
ඛණ්ඩාංක6°01′33″N 80°13′03″E / 6.025833°N 80.2175°E / 6.025833; 80.2175
වර්ගයආරක්ෂක බලකොටුවක්
විස්තර
පාලනයශ්‍රී ලංකා රජය
මහජන නැරඹීමට විවෘත භාවයවිවෘතයි
තත්වයභාවිතයේ නොපවතී
ඉතිහාසය
ඉදිකිරීම1584; වසර 442 කට පෙර (1584) සහ 1684; වසර 342 කට පෙර (1684)
ඉදිකලේපෘතුග්‍රීසින් සහ ලන්දේසීන්
ඉදිකිරීම් ද්‍රව්‍යග්‍රැනයිට් පාෂාණ සහ කොරල්
යුද්ධ/ගැටුම්ගාලු කොටුව වටලෑම (1640)
සහ වෙනත් යුධ ගැටුම් කිහිපයක්
යුනෙස්කෝ ලෝක උරුම අඩවිය
නිල නාමයOld Town of Galle and its Fortifications
වර්ගයCultural
උපමානයiv
නාමෝද්දේශනය1988 (10th session)
නිර්දේශ අංකය451
RegionAsia-Pacific
පුරාවිද්‍යා ආරක්‍ෂිත ස්මාරක

වර්තමානයේ කොටුවට පිවිසීම සඳහා දොරටු දෙකක් භාවිතා කෙරේ. රජයේ කාර්යාල ගොඩනැගිලි රැසක්ම කොටු පවුර ආශ්‍රිතව වර්තමානය දක්වා ම පවත්වගෙන යන ලදි. නමුදු මේ වන විට ඒවා ටිකින් ටික ඉවත් කරමින් පවතී. ලෝක උරුමයක් ලෙස නම් කරන ලද ගාලු කොටුව සුන්දර මෙන්ම ඉපැරණි වස්තුවකි. ගාලු කොටුව පිහිටා තිබෙන්නේ ශ්‍රී ලංකාවේ නිරිතදිග මුහුදු තීරයේ ය. එය 1588 දී පෘතුගීසින් විසින් නිමවූවකි. පසුව ලන්දේසීන් විසින් එය 17 වන ශත වර්ෂයේදී පුළුල් ලෙස නවීකරණය කරන ලදී. එය පෘතුගීසින් විසින් ලොවට දායාද කල ආශ්චර්යමත් නිමැවුමකි. ගාලු කොටුව පෞරාණික වටිනාකමකින් යුක්ත බව එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් පිළිගෙන ඇත. එය ලන්දේසි ගෘහ නිර්මාණ ශිල්පය පිලිබඳ කදිම නිදසුනකි. ලන්දේසි කොටුව හෝ ගාල්ලේ පවුර ලෙස ද හදුන්වයි. ලන්දේසි කොටුව ප්‍රතිසංස්කරණය කරන ලද්දකි. ගාලු කොටුව ශ්‍රී ලංකාවේ ප්‍රධාන සංචාරක ආකර්ශනයකට හිමිකම් කියන ප්‍රදේශයකි. එය ශ්‍රී ලංකාවට ඇති වාස්තුවිද්‍යාත්මක සහ පුරාවිද්‍යාත්මක දායාදයකි.

←ඊළඟ ලිපියපෙර ලිපිය→
වැඩිම කියවූ - විකිපීඩියා
  • මැයි 01, 2026

    දෙවනපෑතිස් රජ

  • මැයි 01, 2026

    සපුගහදොළ ඇල්ල

  • මැයි 30, 2026

    රෝටෝරුවා, නවසීලන්තය

  • මැයි 28, 2026

    කාෆි රාගය

  • අප්‍රේල් 07, 2026

    රන්දෙණිවෙල සටන

ස්ටුඩියෝ

  • විකිපීඩියා

පුවත් ලිපියට ලියාපදිංචි වන්න

සම්බන්ධ වන්න
අප හා සම්බන්ධ වන්න
© 2025 www.wikimap.si-lk.nina.az - සියලු හිමිකම් ඇවිරිණි.
ප්‍රකාශන හිමිකම්: Dadash Mammadov
ඉහළට