( වෙතින් යළි-යොමු කරන ලදි)
හන්දුන්නෙත්තිගේ රන්ඔලු (එච්. ආර්) විමලසිරි | |
|---|---|
| පුද්ගලික තොරතුරු | |
| ජාතිකත්වය | |
| දේශපාලන පක්ෂය | එක්සත් ජාතික පක්ෂය |
| උගත් ශාස්ත්‍රාලය | කොළඹ නාලන්දා විද්‍යාලය |
| රැකියාව | දේශපාලනය |
හන්දුන්නෙත්තිගේ රන්ඔලු (එච්. ආර්) විමලසිරි (ඉංග්‍රීසි: H. R. Wimalasiri) හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මාතර දිස්ත්‍රික්කය දවිණුවර.
පාසල් දිවිය
මොහු කොළඹ නාලන්දා විද්‍යාලයයේ ආදි සිසුවෙකි. 1970 සිට 1971 දක්වා මෙතුමා කොලඹ නාලන්ද විද්‍යාලයේ ජේෂ්ට ක්‍රිකට් පිලේ ක්‍රීඞා කල අතර 1971 දී ආනන්ද - නාලන්ද මහා ක්‍රිකට් තරගයට නාලන්දාව වෙනුවෙන් ක්‍රීඞා කලහ. බන්දුල වර්නපුර, සුනිල් ජයසිංහ හා ජයන්ත සෙනෙවිරත්න මොහුගේ නාලන්දා ක්‍රිකට් කණ්ඩායමේ සමකාලීනයන්ය.
ගෞරවණීය එච්.ආර්. පියසිරි සහ රියර් ඇඩ්මිරල් ඵච්. ආර් අමරවීර මොහුගේ සොහොයුරන් වෙයි.
ආශ්‍රිත ලිපි
කොළඹ නාලන්දා විද්‍යාලයයේ ආදි සිසු දේශපාලනඥයින්
ප්‍රවර්ග:
- චරිත කතා
- ශ්‍රී ලාංකිකයෝ
- ලංකික දේශපාලනඥයෝ
- ශ්‍රී ලාංකික බෞද්ධයෝ
- සිංහලයෝ
- ආදි නාලන්දියයෝ