Coordinates: 7°36′18.6″N 80°06′05.4″E / 7.605167°N 80.101500°E
![]() පුරාවිද්‍යා කෞතුකාගාරය, පඬුවස්නුවර | |
![]() | |
| පිහිටුවීම | 1970 දශකය |
|---|---|
| පිහිටීම | පඬුවස්නුවර, ශ්‍රී ලංකාව |
| ඛණ්ඩාංක | 7°36′18.6″N 80°06′05.4″E / 7.605167°N 80.101500°E |
| වර්ගය | පුරාවිද්‍යා කෞතුකාගාරය |
| වෙබ් අඩවිය | http://www.archaeology.gov.lk |
පඬුවස්නුවර කෞතුකාගාරය යනු ශ්‍රී ලංකාවේ, පඬුවස්නුවර පිහිටි පුරාවිද්‍යා කෞතුකාගාරයක් වේ. එය කුරුණෑගල-හලාවත මාර්ගයේ හමුවන කොටම්පිටිය හන්දිය ආසන්නයේ පිහිටා තිබේ. කෞතුකාගාරය වයඹ පළාතේ කලාපීය කෞතුකාගාරයක් වශයෙන් භාවිතයට ගැනෙන අතර එහි නඩත්තු හා මෙහෙයුම් කටයුතු ශ්‍රී ලංකා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මගින් සිදුකරනු ලබයි.
මේවාද බලන්න
- ශ්‍රී ලංකාවේ කෞතුකාගාර ලැයිස්තුව
ප්‍රවර්ගය:
- ශ්‍රී ලංකාවේ කෞතුකාගාර

