සහාය
නොමිලේ බාගත කිරීම සහ තොරතුරු වේදිකාව

සෙරීනා ජැමේකා විලියම් (1981 සැප් 26 උපන්) ලෝකයේ නො 1. තත්වය හිමි කර ගෙන සිටින අමෙරිකානු කාන්තා ටෙනිස් ක්‍රීඩිකාවයි .ඇය පළමු වරට ලොව අංක 1 ක්‍රීඩිකාව බවට පත් වූය

Serena Williams

විකිපීඩියා වෙතින්
( වෙතින් යළි-යොමු කරන ලදි)
සෙරීනා විලියම්ස්

රට (sports) United States
පදිංචියPalm Beach Gardens, Florida
උස1.75 m[convert: unknown unit]
Turned pro1995
PlaysRight-handed (two-handed backhand)
Prize moneyUS$ 32,773,004
(1st all-time among women athletes and 3rd all-time among tennis athletes)
Singles
Career record474–101 (82%)
Career titles37 WTA
Highest rankingNo. 1 (July 8, 2002)
Current rankingNo. 1 (සැප්තැම්බර් 8, 2014)
Grand Slam Singles results
Australian OpenW (2003, 2005, 2007, 2009, 2010)
French OpenW (2002)
WimbledonW (2002, 2003, 2009, 2010, 2012) )
US OpenW (1999, 2002, 2008, 2012, 2013, 2014)
Other tournaments
Tour FinalsW (2001, 2009, 2012, 2013)
Olympic Games Gold medal (2012)
Doubles
Career record174–26 (87.00%)
Career titles22
Highest ranking No. 1 (June 7, 2010)
Current rankingNo. 91 (May 12, 2014)
Grand Slam Doubles results
Australian OpenW (2001, 2003, 2009, 2010)
French OpenW (1999, 2010)
WimbledonW (2000, 2002, 2008, 2009, 2012)
US OpenW (1999, 2009)
Other doubles tournaments
Olympic Games Gold medal (2000, 2008, 2012)
Mixed doubles
Career record27–4 (90%)
Career titles2
Grand Slam Mixed Doubles results
Australian OpenF (1999)
French OpenF (1998)
WimbledonW (1998)
US OpenW (1998)
Last updated on: June 5, 2010.
Olympic medal record
Women's tennis
the  United States සඳහා තරඟකරු
Gold2000 SydneyDoubles
Gold2008 BeijingDoubles
Gold2012 LondonDoubles
Gold2012 LondonSingles


සෙරීනා ජැමේකා විලියම් (1981 සැප් 26 උපන්) ලෝකයේ නො 1. තත්වය හිමි කර ගෙන සිටින අමෙරිකානු කාන්තා ටෙනිස් ක්‍රීඩිකාවයි .ඇය පළමු වරට ලොව අංක 1 ක්‍රීඩිකාව බවට පත් වූයේ 2002, ජුලි 8 වන දිනයි. 2013, පෙබරවාරි 18 වන දින ඇය නැවතත් මෙම ස්ථානය හිමිකර ගත්තාය. $60 මිලියන වඩා ත්‍යාග මුදල් දිනා ඇති; ඇමෙරිකානු විවෘත, WTA Tour Championships සහ ඔලිම්පික් කාන්තා ශූරතාවය යන සියල්ල ජයග්‍රහණය කර ඇති එකම කාන්තා ක්‍රීඩිකාව ඇයයි.

ඇය ග්‍රෑන්ඩ් ස්ලෑම් ඒකල ශූරතා 18 ක් සහ ග්‍රෑන්ඩ් ස්ලෑම් යුගල ශූරතා 13ක් ලබා ගත්තාය. ඔලිම්පික් යුගල තරඟ 3කදී රන් පදක්කම් 3ක් සහ ඔලිම්පික් ඒකල රන් පදක්කමක් දිනා ගත්තාය. ඇය වර්තමානයේ ඉහළම ගරුත්වයක් ලබන කාන්තා ක්‍රීඩිකාවයි. කාන්තා යුගල තරඟයකදි ඔලිම්පික් රන් පදක්කමකටද හිමිකම් කීවාය.ගැහැනු හෝ පිරිමි හෝ වේවා ඔවුන් අතරින් ග්රෑන්ඩ් ස්ලෑම් සම්මානය පිට පිට හතර වරක් හිමි කර ගත් අවසාන ක්‍රීඩිකාව ඇයයි. 2005 දි 'ටෙනිස්' සඟරාව ඇය පසුගිය හතලිස් වසර පුරා බිහිවු හොඳම ටෙනිස් ක්‍රීඩකයන් අතුරෙන් 17 වැනි ස්ථානය ලබා සිටින බව වාර්තා කළාය.

කලක් ලොව අංක 1 ටෙනිස් ක්‍රීඩිකාව බවට පත්ව සිටි වීනස් විලියම්ස්ගේ බාල සොහොයුරිය ඇයයි. සෙරිනා වර්තමානයේ ෆ්ලොරිඩාවේ පාම් බීච් ගාර්ඩ්න්හි බැලන් (Ballen) දූපතේ වාසය කරන්නීය.


ආශ්‍රිත

  1. "Serena Williams (USA)". WTA Tour, Inc. සම්ප්‍රවේශය June 23, 2009.
  2. Serena Williams clinches year=end number one spot Reuters
ඉහළට