සහාය
නොමිලේ බාගත කිරීම සහ තොරතුරු වේදිකාව

මේනක රාජපක්ෂ ලාංකික රංගන ශිල්පියෙකි. සිංහල සිනමාවේ හා පුංචිතිරයේ කටයුතු කරයි. මොහු මුතු කිරිල්ලි ටෙලි නිර්මානයෙන් වඩා ජනපිය වූවේය. රංගන ශිල්පිනියක වන නෙහාරා රාජ

මේනක රාජපක්ෂ

විකිපීඩියා වෙතින්

මේනක රාජපක්ෂ ලාංකික රංගන ශිල්පියෙකි. සිංහල සිනමාවේ හා පුංචිතිරයේ කටයුතු කරයි. මොහු මුතු කිරිල්ලි ටෙලි නිර්මානයෙන් වඩා ජනපිය වූවේය. රංගන ශිල්පිනියක වන නෙහාරා රාජපක්ෂ මොහුගේ බිරිදයි.


ටෙලිනාට්ටය

  • අම්මාවරුනේ
  • ආදරෙයි අහස තරම්
  • නිල් අහස
  • පබළු පාලම
  • මුතු කිරිල්ලි
  • වහින්න මුතු වැස්සක්
  • සත්රල පෙළ
  • සඳ මුදුනට
  • සංසාර සක්මන
  • සිටු මැදුර
  • සුසුමට පවා රහසින්
ඉහළට