සහාය
නොමිලේ බාගත කිරීම සහ තොරතුරු වේදිකාව

ගී තනු හා සංගීත අධ්‍යක්ෂණය - සරත් දසනායක ගීත ගායනය – එච්. ආර්. ජෝතිපාල, එම්. එස්. ප්‍රනාන්දු, වික්ටර් රත්නායක, අන්ජලින් ගුණතිලක ෆෙ‍්‍රඩී සිල්වා ගීත පොත් - ආනන්ද

කස්තුරි සුවඳ

විකිපීඩියා වෙතින්
කස්තුරි සුවඳ
අධ්‍යක්‍ෂණයසේන සමරසිංහ
නිශ්පාදනයපියසේන ද සිල්වා
සිනෙමාරූපණයඩැනී ඩබ්ලිව් පතිරණ
සංස්කරණයලාල් දිසානායක
සංගීතයසරත් දසනායක
නිෂ්පාදන
සමාගම
ලංකා චිත්‍රාගාරය
නිකුත්වූ දිනය
  • මාර්තු 8, 1974 (1974-03-08)
රටශ්‍රී ලංකා
භාෂාවසිංහල

රංගනය

ගීතයන්

ගී තනු හා සංගීත අධ්‍යක්ෂණය - සරත් දසනායක ගීත ගායනය – එච්. ආර්. ජෝතිපාල, එම්. එස්. ප්‍රනාන්දු, වික්ටර් රත්නායක, අන්ජලින් ගුණතිලක ෆෙ‍්‍රඩී සිල්වා ගීත පොත් - ආනන්ද පොත්හල

  1. හද විමන් දොරින් එන පැතුම් - එච්.ආර්. ජෝතිපාල, ඇන්ජලින් ගුණතිලක – පද රචනය – කරුණාරත්න අබේසේකර
  2. පාට පොදක් තිලකලා - එච්.ආර්. ජෝතිපාල,ඇන්ජලින් ගුණතිලක - පද රචනය - සෝමපාල ලීලානන්ද
  3. ලස්සන ලෝකෙක ඉපදීලා - එච්.ආර්. ජෝතිපාල – පද රචනය - ජොර්ජ් ලෙස්ලි රණසිංහ
  4. ගිගිරි ජගරි හඬවනා - ෆෙ‍්‍රඩී සිල්වා - පද - ප්‍රේමකීර්ති ද අල්විස්
  5. මල් වයසේ මධු සිහිනේ – වික්ටර් රත්නායක,එම්. එස්. ප්‍රනාන්දු, එච්.ආර්. ජෝතිපාල – පද - සෝමපාල ලිලානන්ද
  6. පෙම්වතියන්ගේ පෙම්වතියන්ගේ – ඇන්ජලින් ගුණතිලක – පද රචනය - සෝමපාල ලීලානන්ද

නිෂ්පාදනය

  • සහාය අධ්‍යක්ෂණය, දෙබස්, තිර නාටකය - සෝමපාල ලිලානන්ද
  • කැමරා සහාය - එච්. ඒ. ප්‍රේමසිරි, තුවාන් කිචිලාන්
  • සහාය සංස්කරණය - ස්ටැන්ලි ද අල්විස්
  • කලා අධ්‍යක්ෂණය – ගාමිණී සමරවීර
  • වේශ නිරූපණය – ඩබ්ලිව්. සෙල්වරාජ්
  • කොණ්ඩා මෝස්තර – ඒ. කේ. කොස්තා
  • නිෂ්පාදන විධායක - සරත් ඇම්. රණවක, අශෝක සමරසිංහ
    • නිෂ්පාදන කළමනාකරු - තිලක් වේහැල්ලේ
  • රසායනාගාර පාලක – අයි. ඒ. ජොහාර්
    • රසායනාගාර සහාය – ඇම්. ඇම්. සමරසිංහ,

ඇම්. ක්‍රිස්ටෝපර්, මයිකල් පොන්නයියා, තෝමස් ප්‍රනාන්දු

  • ශබ්ද පරිපාලනය – නිමල් වීරක්කොඩි
    • ශබ්ද පරිපාලන සහාය - ජෝර්ජ් මනතුංග,

ඩී. එම්. පුංචිහේවා, සිරිසේන පෙරේරා, ඇම්. ඒ. ඒබ්‍රහම්, එච්. හරිහරන්

  • ගීත පටිගත කිරීම - මර්වින් රුද්‍රිගු
  • සටන් අධ්‍යක්ෂණය – බන්දු මුණසිංහ
  • නැටුම් පුහුණුව - සිරිල් අමරසිංහ
  • නැටුම් – හෙලන් කුමාරි

ප්‍රදර්ශනය

තේමාව - ‘ඉස්සර මම ඔබට කීවේ ඉර හඳ පවතින තාක් කල් ඔබ මගේ කියලා. අද මම ඔබට කියනවා ඔබයි මගේ ජීවිතයේ කස්තුරි සුවඳ කියලා’ මංගල දර්ශනය නාවුක හා සංචාරක ඇමැති පී. බී. ජී. කළුගල්ල මහතාගේ ප්‍රධානත්වයෙන් වැල්ලවත්ත සැපයර් සිනමා ශාලාවේදී පැවැත්විණ. ප්‍රදර්ශනය - සීමාසහිත සිනමාස්

ඉහළට