11°21′N 142°12′E / 11.350°N 142.200°E



මරියානා අගාධය හෝ මරියානාස් අගාධය යනු ලෝකයේ සාගරයන්හී ගැඹුරුතම කොටසයි. බටහිර ශාන්තිකර සාගරයෙහි එය පිහිටා ඇත්තේ, මරියානා දූපත් වලට නැගෙනහිර දෙසට වන්නටය. අගාධය 2,550 කිමී[convert: unknown unit] පමණ දිගු වන අතර දළ වශයෙන් එහි පළල වන්නේ 69 කි.මී.[convert: unknown unit] ක් පමණි. ගැඹුරුතම කොටස 11.03 කි.මී.[convert: unknown unit] යැයි එක් වරක් පමණත් සිදු කල සමහරක් මිනුම් ඇසුරෙන් ප්‍රකාශ කෙරුනත් එහි දකුණු දිශා කෙලවරෙහි, පතුලෙහි පිහිටි ඇලි-හැඩැති කුඩා නිම්නයක් වන චැලෙන්ජර් ඩීප් හිදී, එහි උපරිම-ගැඹුර වන 10.91 කිමී[convert: unknown unit] (35,800 අඩි) පමණ ප්‍රමාණය වාර්තා වී ඇත.
- ශාන්තිකර සාගරය