සහාය
නොමිලේ බාගත කිරීම සහ තොරතුරු වේදිකාව

කිම් සෝ-උන් (උපත සැප්තැම්බර් 6, 1989) යනුවෙන් හැඳින්වෙන්නේ දකුණු කොරියානු නිළියකි. ඇය ජනප්‍රියත්වයට පත්වූයේ 2009 සුප්‍රකට රූපවාහිනී නාට්‍යයක් වූ බෝයිස් ඕවර් ෆ්ල

කිම් සෝ-ඉයුන්

විකිපීඩියා වෙතින්
( වෙතින් යළි-යොමු කරන ලදි)
කිම් සෝ-උන්
කිම් 2023 ජනවාරි මාසයේදී
උපතසැප්තැම්බර් 6, 1989 (1989-09-06) (වයස 36)
නම්‍යංජු, දකුණු කොරියාව
අධ්‍යාපනයචුං-අං විශ්වවිද්‍යාලය - වේදිකා
වෘත්තියනිළිය
සක්‍රීය වසර2004–වර්තමානය
නියෝජිතයාs
  • ෆැන්ටේජියෝ
  • විල් එන්ටර්ටේන්මන්ට්
කොරියානු නම
හංගුල්김소은
හන්ජා金昭誾
ප්‍රතිශෝධිත රෝමානුකරණයGim So-eun
මැකූන්–‍රයිෂවර්Kim Soŭn

කිම් සෝ-උන් (උපත සැප්තැම්බර් 6, 1989) යනුවෙන් හැඳින්වෙන්නේ දකුණු කොරියානු නිළියකි. ඇය ජනප්‍රියත්වයට පත්වූයේ 2009 සුප්‍රකට රූපවාහිනී නාට්‍යයක් වූ බෝයිස් ඕවර් ෆ්ලවර්ස් තුළිනි.

රංගන දායකත්වය

චිත්‍රපට

වර්ෂය ඉංග්‍රීසි තේමාව කොරියානු තේමාව චරිතය
2004Two Guys투가이즈කෙටි කොටසක්
2006Family Matters모두들, 괜찮아요?
ෆ්ලයි, ඩැඩී, ෆ්ලයි플라이대디Jang Da-mi
2007The Show Must Go On우아한 세계Hee-soo
Someone Behind You두 사람이다Kim Ga-yeon
2014Mourning Grave소녀괴담Se-hee
Entangled현기증Kkot-nip
2015Sky Lantern풍등
2020Are We In Love?사랑하고 있습니까So-jung

රූපවාහිනී කතාමාලා

වර්ෂය ඉංග්‍රීසි තේමාව කොරියානු තේමාව චරිතය ජාලය
2005Sisters of the Sea자매바다young Song Jung-hee
MBC
Sad Love Story슬픈연가young Park Hye-in
2006Drama City "First Love"드라마 시티Jung-hee
KBS2
2007Chosun Police season 1별순검Soo-hee
(guest, episode 9)
MBC Dramanet
2009එම්ප්‍රස් චොන්චු천추태후ලාබාල හ්වංබෝ සූ
KBS2
බෝයිස් ඕවර් ෆ්ලවර්ස්꽃보다 남자චු ගා-උල්
He Who Can't Marry결혼 못하는 남자Jeong Yoo-jin
2010Happiness in the Wind바람 불어 좋은날Kwon Oh-bok
2011A Thousand Kisses천번의 입맞춤Woo Joo-mi
MBC
2012Happy Ending해피엔딩Kim Eun-ha
jTBC
හෝර්ස් ඩොක්ටර්마의සුක්හ්වී කුමරිය
MBC
2014Liar Game라이어 게임Nam Da-jung
tvN
2015ද ස්කොලර් හූ වෝක්ස් ද නයිට්밤을 걷는 선비චෝයි හ්‍යේ-ර්යුං/
ලී මියුං-හී
MBC
2016–2017Our Gap-soon우리 갑순이Shin Gap-soon
SBS
2017Drama Special - You're Closer Than I Think당신은 생각보다 가까이에 있다 Hong Tae-ra
KBS2
2018Evergreen그남자 오수Seo Yoo-ri
OCN
2020Love Is Annoying, but I Hate Being Lonely!연애는 귀찮지만 외로운 건 싫어!Lee Na-Eun
MBC

Web-drama

Year English Title Korean Title Role Network
2012Secret Angel시크릿 엔젤Angel LSohu.com
2013After School: Lucky or Not방과 후 복불복Kim So-eunNate Hoppin,
BTV, T-store
2015Falling for Challenge도전에 반하다Ban Ha-naSamsung group web drama
2016Thumping Spike 2두근두근 스파이크 2Han Da-woonSohu TV

Variety show

Year English Title Korean Title Network Notes
2012Music and Lyrics그 여자 작사 그 남자 작곡MBC Musicwith Lee Junho
2013Glitter글리터 글리터KBS WMC with Victoria Song
2014-2015We Got Married Season 4우리 결혼했어요 시즌4MBCwith Song Jae-rim
2017Battle Trip배틀트립KBS2Contestant (Episode 59-60) with Jo Bo-ah
2019Wednesday Food Talk수요미식회O'livePanelist (Episode 204 - Present)

Music video

Year Song Title Korean Title Artist Co-star
2005 "Let's Separate" 헤어지자고 Yoon Gun
"Bye Bye Bye" Monday Kiz Monday Kiz
2009 "Bodyguard" 보디가드 SHINee Kim Bum, Boom
"Goodbye My Love" 잘가요 내사랑 8Eight Jeong Jinwoon, Jung Gyu-woon
2012 "First Love's Melody" 첫사랑의 멜로디 Acoustic Collabo Lee Hyun-woo
2013 "Spring Expectation" 봄에게 바라는 것 The Position

සම්මාන සහ නිර්දේශ

වර්ෂය සම්මාන උළෙල ප්‍රවර්ගය නිර්දිෂ්ට කෘතිය ප්‍රතිඵලය
2009 එම්නෙට් ට්වෙන්ටීස් චොයිස් අවෝඩ්ස් සරාගී නවක තරුව බෝයිස් ඕවර් ෆ්ලවර්ස් නිර්දේශිත
අරිරං රූපවාහිනී 1000වන කථාංග දිනුම් ඇදීම හොඳම යුවළ සම්මානය (කිම් බුම් සමඟ) බෝයිස් ඕවර් ෆ්ලවර්ස් දිනාගති
කේබීඑස් නාට්‍ය සම්මාන හොඳම නවක නිළිය බෝයිස් ඕවර් ෆ්ලවර්ස්,
හී හූ කාන්ට් මැරී,
එම්ප්‍රස් චොන්චු
දිනාගති
2010 කේබීඑස් නාට්‍ය සම්මාන විශිෂ්ට සම්මානය, දෛනික නාට්‍යයක නිළිය හැපිනස් ඉන් ද වර්ල්ඩ් නිර්දේශිත
2011 එම්බීසී නාට්‍ය සම්මාන හොඳම නවක නිළිය අ තවුසන්ඩ් කිසස් නිර්දේශිත
2012 එම්බීසී නාට්‍ය සම්මාන හොඳම නවක නිළිය හෝර්ස් ඩොක්ටර් දිනාගති
2014 කොරියන් වේව් සම්මාන ජනප්‍රිය සංස්කෘතික සම්මානය අදාළ නොවේ දිනාගති
එම්බීසී එන්ටර්ටේන්මන්ට් අවෝඩ්ස් වසරේ නවක තරුව වී ගොට් මැරීඩ් දිනාගති
හොඳම නවක නිළිය නිර්දේශිත
හොඳම යුවළ සම්මානය (සොං ජේ-රිම් සමඟ) දිනාගති
2016 එස්බීඑස් නාට්‍ය සම්මාන විශේෂ රංගන සම්මානය, මාලා නාට්‍ය නිළිය අවර් ගප්-සූන් දිනාගති
හොඳම යුවළ සම්මානය (සොං ජේ-රිම් සමඟ) නිර්දේශිත
ඉහළට