සහාය
නොමිලේ බාගත කිරීම සහ තොරතුරු වේදිකාව

දීර්ඝ ශිලාලේඛ හෙවත් මහා ශිලා ආඥා යනුවෙන් හැඳින්වෙන්නේ භාරතීය අධිරාජ අශෝක විසින් නිමවන ලද දීර්ඝ ශිලාලේඛ 14කි. මේවා ඉන්දියානු රජකෙනකු විසින් පනවන ලද මුල්ම දින නිර

දීර්ඝ ශිලාලේඛ

විකිපීඩියා වෙතින්
( වෙතින් යළි-යොමු කරන ලදි)

අශෝකයන්ගේ දීර්ඝ ශිලාලේඛ
අශෝකගේ ජුනාගධ් ශිලාලේඛය
මාධ්‍යයගල්
නිර්මාණය වූයේක්‍රි.පූ. 3වන සියවස
වර්තමාන පිහිටුමඉන්දියාව, පාකිස්තානය, ඇෆ්ඝනිස්තානය
මහා ගිරි ආඥාලිපි is located in දකුණු ආසියාව
කන්දහාර්(ග්‍රීක බසින්)
කන්දහාර්
(ග්‍රීක බසින්)
යේරාගුඩි
යේරාගුඩි
ගිර්නාර්
ගිර්නාර්
ධෞලි
ධෞලි
සෝපාරා
සෝපාරා
ජෞගඩ
ජෞගඩ
ශාබාස්ගර්හි
ශාබාස්ගර්හි
මාන්සෙහ්රා
මාන්සෙහ්රා
සන්නති
සන්නති
class=notpageimage|
දීර්ඝ ශිලාලේඛවල පිහිටීම්.

දීර්ඝ ශිලාලේඛ හෙවත් මහා ශිලා ආඥා යනුවෙන් හැඳින්වෙන්නේ භාරතීය අධිරාජ අශෝක විසින් නිමවන ලද දීර්ඝ ශිලාලේඛ 14කි. මේවා ඉන්දියානු රජකෙනකු විසින් පනවන ලද මුල්ම දින නිර්ණිත ශිලාලේඛන වේ. මෙම ශිලාලේඛවලට පෙර කාලයක ලඝු ශිලාලේඛ නිර්මාණය කොට තිබේ.

ඉහළට