Coordinates: 30°31′05″N 77°50′54″E / 30.5180°N 77.8482°E
( වෙතින් යළි-යොමු කරන ලදි)
30°31′05″N 77°50′54″E / 30.5180°N 77.8482°E
| ඛාල්සී හි ශිලා ආඥා | |
|---|---|
![]() ඛාල්සී හි ශිලා ආඥා (අශෝක ආඥා අංක 1 සිට 12 දක්වා සහ අංක 13 ආරම්භක කොටස ඛාල්සී පාෂාණයේ ප්‍රධාන මුහුණතෙහි දැකගත හැක). | |
| මාධ්‍යය | ගල් |
| ලේඛනය | පාලි භාෂාව බ්රාහ්මී අක්ෂරවලින් |
| නිර්මාණය වූයේ | ක්‍රි.පූ. 250 පමණ |
| යුගය/සංස්කෘතිය | මෞර්ය අධිරාජ්‍යය |
| වර්තමාන පිහිටුම | ඛාල්සී, දේහ්රාදුන් දිස්ත්‍රික්කය, උත්තරඛණ්ඩ්, ඉන්දියාව |
![]() ඛාල්සී ඛාල්සී (ඉන්දියාව) | |


ඛාල්සී හි ශිලා ආඥා යනුවෙන් හැඳින්වෙන්නේ ක්‍රි.පූ. 250 පමණ ඉන්දියානු අධිරාජයකු වන අශෝක විසින් ලියවන ලද ඉන්දියානු ශිලා ලේඛන සමූහයකි. මේවායේ අශෝක ආඥා අතුරින් ඇතැම් වැදගත් ආඥා අන්තර්ගත වේ. ඛාල්සී අභිලේඛනවල මහා ශිලා ආඥා අංක 1 සිට 14 දක්වා අන්තර්ගත ය. මේවා සොයාගන්නා ලද්දේ 1850දී පමණ ඇලෙක්සැන්ඩර් කනිංහැම් විසින් උතුරු උතුරු ඉන්දියාවේ උත්තරඛණ්ඩ් හි ඛාල්සී නම් ගම්මානයෙනි.
ප්‍රවර්ග:
- 2024 අගෝස්තු සිට ගැනෙන දිනය-මාසය-වසර ආකාරයේ දාතම භාවිතා
- Rock art in India
- Inscribed rocks
- Edicts of Ashoka
- Historic sites in Uttarakhand