සහාය
නොමිලේ බාගත කිරීම සහ තොරතුරු වේදිකාව

මහේෂි මධුසංඛා ලාංකික නිළියකි. ප්‍රධාන වශයෙන් සිංහල සිනමාවේ හා රූපවාහිනියේ කටයුතු කරයි.

මහේෂි මධුසංඛා

විකිපීඩියා වෙතින්

මහේෂි මධුසංඛා ලාංකික නිළියකි. ප්‍රධාන වශයෙන් සිංහල සිනමාවේ හා රූපවාහිනියේ කටයුතු කරයි.

උපත - 1992 ඔක්තෝබර් 27 ( වයස 33 )

රංගනයෙන් දායක වූ ටෙලි නාට්‍යය

  • අගුරු සිත්තම්
  • මුතු පලස
ඉහළට