![]() Soldiers from Fort Riley, Kansas, ill with Spanish flu at a hospital ward at Camp Funston | |
| රෝගය | Influenza |
|---|---|
| Virus strain | Strains of A/H1N1 |
| Location | Worldwide |
| First outbreak | Unknown (first observed in the U.S.) |
| Date | February 1918 – April 1920 |
| Suspected cases‡ | 500 million (estimated) |
Deaths | 25–50 million (generally accepted), other estimates range from 17.4 to 100 million |
| ‡Suspected cases have not been confirmed as being due to this strain by laboratory tests, although some other strains may have been ruled out. | |

| ඉන්ෆ්ලුවෙන්සා (උණ) |
|---|
![]() |
1918 ඉන්ෆ්ලුවෙන්සා මහා වසංගතය (ජනවාරි 1918 - 1920 දෙසැම්බර්; පොදුවහරේ දී Spanish flu ලෙස හැඳින්වේ) අසාමාන්‍ය ලෙස මාරාන්තික ඉන්ෆ්ලුවෙන්සා මහා වසංගතයක් වන අතර එය H1N1 ඉන්ෆ්ලුවෙන්සා වෛරසය සම්බන්ධ මහා වසංගත (pandemic) දෙකෙන් පළමුවැන්නයි. දුරස්ථ පැසිෆික් දූපත් වල සහ ආක්ටික් ප්‍රදේශයේ මිනිසුන් ද ඇතුළුව ලොව පුරා මිලියන 500 ක ජනතාවකට එය ආසාදනය විය. මිලියන 50 ක් හා සමහර විට මිලියන 100 ක් තරම් ඉහළ අගයක් (එකල පෘථිවියේ ජනගහනයෙන් සියයට තුනක් හෝ පහක්) මිය ගිය අතර එය මිනිස් ඉතිහාසයේ මාරාන්තික වසංගතයක් බවට පත්විය. වසංගතයේ භූගෝලීය සම්භවය නිශ්චිතවම හඳුනා ගැනීමට ඓතිහාසික හා වසංගත දත්ත ප්‍රමාණවත් නොවේ.
ආශ්‍රිත
- කොවිඩ්-19 ව්‍යාප්ත වසංගතය – pandemic caused by SARS-CoV-2 (2019–2023)
- ව්‍යාප්ත වසංගත – epidemic of infectious disease that has spread across a large region with global health impact
- වසංගත ලැයිස්තුව
ප්‍රවර්ගය:
- ඉන්ෆ්ලුවෙන්සා ව්‍යාප්ත වසංගත