සහාය
නොමිලේ බාගත කිරීම සහ තොරතුරු වේදිකාව

ග්‍යොංගි පළාත (හංගුල්: 경기도, කොරියානු උච්චාරණය: [kjʌŋ.ɡi.do]) යනුවෙන් හැඳින්වෙන්නේ දකුණු කොරියාවේ වඩාත්ම ජනාකීර්ණ පළාතයි. මෙහි නාමය වන ග්‍යොංගි යන්නෙන් "අගනුවර ව

ග්යොංගි පළාත

විකිපීඩියා වෙතින්
ග්‍යොංගි පළාත
경기도
පළාත
කොරියානු transcription(s)
  හන්ගුල්경기도
  හන්ජා京畿道
  ප්‍රතිශෝධිත රෝමානුකරණයGyeonggi-do
  මැකූන්-රයිෂවර්Kyŏnggido
Flag of ග්‍යොංගි පළාත
Official logo of ග්‍යොංගි පළාත
Location of ග්‍යොංගි පළාත
ඛණ්ඩාංක: 37°30′N 127°15′E / 37.500°N 127.250°E / 37.500; 127.250
රටදකුණු කොරියාව
කලාපයසුදොග්වොන්
අගනගරයසුවොන්
උපකොට්ඨාසනගර 28; ප්‍රාන්ත 3
ආණ්ඩුව / පරිපාලනය
  ආණ්ඩුකාරලී ජේ-මියුං (D)
  ව්‍යවස්ථාදායකයග්‍යොංගි සභාව
සරිය
  මුළු10,184 කිමී2 (3,932 සතරැස් සැත)
භුමිප්‍රමාණ අනුස්ථිතිය5වන
ජනගහණය(නොවැ. 2020)
  මුළු13,413,459
  අනුස්ථිතිය1වන
  ඝණත්වය1,170.6/කිමී2 (3,032/වර්ග සැත)
පළාත් සංකේත
  පුෂ්පයForsythia
  වෘක්ෂයGinkgo
  පක්ෂියාකොබෙයියා
ISO 3166 කේතයKR-41
උපභාෂාවග්‍යොංගි
බ්ලොගයනිල බ්ලොගය
වෙබ් අඩවියgg.go.kr

ග්‍යොංගි පළාත (හංගුල්: 경기도, කොරියානු උච්චාරණය: [kjʌŋ.ɡi.do]) යනුවෙන් හැඳින්වෙන්නේ දකුණු කොරියාවේ වඩාත්ම ජනාකීර්ණ පළාතයි. මෙහි නාමය වන ග්‍යොංගි යන්නෙන් "අගනුවර වටා පිහිටි පෙදෙස" යන අර්ථය හැඟවේ. ඒ අනුව ග්‍යොංගි-දෝ යනු "සෝල් වටා පිහිටි පළාත" ලෙස හැඳින්විය හැකි ය. මෙම පළාතේ ප්‍රධාන නගරය වන්නේ සුවොන් ය. දකුණු කොරියාවේ විශාලතම නගරය සහ ජාතික අගනගරය ද වන සෝල් මෙම පළාතේ මධ්‍යයෙහි පිහිටිය ද, 1946 සිට එය පාලනය වන්නේ පළාත් මට්ටමේ විශේෂ මහනගරයක් ලෙස ය.

ඉහළට