සහාය
නොමිලේ බාගත කිරීම සහ තොරතුරු වේදිකාව

ජේම්ස් ඩේවිඩ් වෑන්ස් (උපත: 1984 අගෝස්තු 2) යනු ඇමරිකානු ලේඛකයෙක්, නීතිඥයෙක්, හිටපු මැරීන් බලකා සෙබළෙක්, දේශපාලනඥයෙක් සහ එක්සත් ජනපදයේ 50 වන සහ වත්මන් උප ජනාධිපත

විකිපීඩියා වෙතින්
( වෙතින් යළි-යොමු කරන ලදි)
ජේ. ඩී. වෑන්ස්
JD Vance
United States Senator
from ඔහායෝ
තනතුරුධාරී
තනතුර දරමින්
2023 ජනවාරි 3
පූර්වප්‍රාප්තිකයාRob Portman
පුද්ගලික තොරතුරු
උපත
ජේම්ස් ඩොනල්ඩ් බෝමන්

අගෝස්තු 2, 1984 (1984-08-02) (වයස 41)
Middletown, Ohio, U.S.
ජාතිකත්වය එක්සත් ජනපදය
දේශපාලන පක්ෂයරිපබ්ලිකන්
කලත්‍රයාUsha Chilukuri (වි. 2014)
ළමයි3
උගත් ශාස්ත්‍රාලය
  • Ohio State University (BA)
  • Yale University (JD)
රැකියාව
  • Politician
  • author
  • lawyer
අත්සන
වෙබ් අඩවියSenate website
Military service
පක්ෂපාතීත්වයUnited States
ශාඛාව/සේවාවUnited States Marine Corps
සේවා කාලය2003–2007
නිලයCorporal
ඒකකය2nd Marine Aircraft Wing
සටන්/ යුද්ධIraq War

ජේම්ස් ඩේවිඩ් වෑන්ස් (උපත: 1984 අගෝස්තු 2) යනු ඇමරිකානු ලේඛකයෙක්, නීතිඥයෙක්, හිටපු මැරීන් බලකා සෙබළෙක්, දේශපාලනඥයෙක් සහ එක්සත් ජනපදයේ 50 වන සහ වත්මන් උප ජනාධිපතිවරයා වේ. ඔහු රිපබ්ලිකන් පක්ෂයේ සාමාජිකයෙකු වන අතර 2023 වසරේ සිට එක්සත් ජනපද සෙනට් සභාවේ සෙනට් සභිකයෙකු ලෙස ඔහායෝ ජනපදය නියෝජනය කළේය. ඔහු 2024 එක්සත් ජනපද ජනාධිපතිවරණයේ දී රිපබ්ලිකන් පක්ෂ උපජනාධිපති අපේක්ෂකයා ලෙස ජනාධිපති අපේක්ෂක ඩොනල්ඩ් ට්‍රම්ප් සමග ඉදිරිපත් වී ජයග්‍රහණය කළේය.

ඉහළට