සහාය
නොමිලේ බාගත කිරීම සහ තොරතුරු වේදිකාව

අවදානම හමුවේ ඇති විශේෂ හෝ තර්ජනයට ලක් වීමට ආසන්න විශේෂ (ඉංග්‍රීසි:  near-threatened species) යනු IUCN සංරක්ෂණ තත්ත්ව වර්ගීකරණය කි. International Union for Conse

Near-threatened species

විකිපීඩියා වෙතින්
( වෙතින් යළි-යොමු කරන ලදි)
රතු දත්ත වර්ගීකරණය
අනුව
සංරක්ෂණ තත්ත්වය
Bufo periglenes, රන්වන් මැඩියා (the Golden Toad), මැයි 15, 1989 අවසන් වරට වාර්තා විය
වඳ වී ගිය
  • වඳ වී ගිය (EX)
  • වනාන්තර වලින් වඳ වී ගිය (EW)
  • (ලැයිස්තුව)
  • (ලැයිස්තුව)
තර්ජනයට ලක්වූ
  • වඳවී යාමේ උග්‍ර තර්ජනය (CR)
  • වඳ වී යාමේ ඉහල අවධානම (EN)
  • අනතුරට ලක්විය හැකි (VU)
  • (ලැයිස්තුව)
  • (ලැයිස්තුව)
  • (ලැයිස්තුව)
අඩු අවදානමක් සහිත
  • අවදානම හමුවේ ඇති (NT)
  • සංරක්ෂණය මත රඳා පවතින (CD)
  • අවම අවදානමේ ඇති (LC)
  • (ලැයිස්තුව)
  • (ලැයිස්තුව)

වෙනත් ප්‍රවර්ග
  • දත්ත ඌණතා සහිත (DD)
  • වර්ගීකරණයට ලක් නොකළ (NE)
  • (ලැයිස්තුව)

සබැඳෙන මාතෘකා
  • ලෝක සංරක්ෂණ සංගමය
    (IUCN)
  • රතු දත්ත පොත
  • නේචーසーව් තත්ත්වය
  • ගහණය අනුව ජීවී කාණ්ඩ

IUCN Red List category abbreviations (version 3.1, 2001)
රතු ලැයිස්තු පන්ති (ඉහත)
සහ නේචーසーව් තත්ත්වය (පහත)
සංසන්දනය කිරීම
නේචーසーව් කාණ්ඩයේ කෙටි යෙදුම්

අවදානම හමුවේ ඇති විශේෂ හෝ තර්ජනයට ලක් වීමට ආසන්න විශේෂ (ඉංග්‍රීසි:  near-threatened species) යනු IUCN සංරක්ෂණ තත්ත්ව වර්ගීකරණය කි. International Union for Conservation of Nature මගින් මෙසේ Near Threatened (NT) ලෙස දක්වන්නේ යම් ජීවී විශේෂයක් නුදුරු අනාගතයේ දී අන්තරායට ලක් වූ විශේෂ‎යක් බවට පත්වීමට ඉඩ ඇති මුත්, දැනට "අන්තරායට ලක් වූ" තත්ත්වය ලැබීමට සුදුසුකම් නොලබන විටය.


ආශ්‍රිත

  • IUCN Red List near threatened species, taxonomic rank අනුව පටිපාටිගත.
  • Category:IUCN Red List near threatened species, ආකාරාදී පිළිවෙලට පටිපාටිගත.
  • List of near threatened amphibians
  • List of near threatened arthropods
  • List of near threatened birds
  • List of near threatened fishes
  • List of near threatened insects
  • List of near threatened invertebrates
  • List of near threatened mammals
  • List of near threatened molluscs
  • List of near threatened reptiles
ඉහළට