සහාය
නොමිලේ බාගත කිරීම සහ තොරතුරු වේදිකාව
  • විකිපීඩියා

රුපියල (ඉංග්‍රීසි: rupee) (සළකුණු: රු, Rs; කේතය: LKR) යනු ශ්‍රී ලංකාවේ ව්‍යවහාර වන මුදල් ඒකකය වේ. එය ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කරනු ලබයි. රුපියල් එකක්

ශ්‍රී ලංකා රුපියල

  • මුල් පිටුව
  • ශ්‍රී ලංකා රුපියල

රුපියල (ඉංග්‍රීසි: rupee) (සළකුණු: රු, Rs; කේතය: LKR) යනු ශ්‍රී ලංකාවේ ව්‍යවහාර වන මුදල් ඒකකය වේ. එය ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කරනු ලබයි. රුපියල් එකක් ශත 100කින් සමන්විත වේ. රුපියල යන්න කෙටියෙන් දක්වන්නේ රු. (Rs), ලෙස නමුදු, රුපියල ලෙස ව්‍යවහාරයේ යොදාගන්නා වෙනත් රටවල්හී මුදල් ඒකකයන්ගෙන් එය වෙන්කර හඳුනාගැනුමට සමහර අවස්ථාවන්වලදී ශ්‍රී ලංකා රුපියල, ශ්‍රීලරු. (SLRs.) ලෙස දක්වනු ලැබේ.

ශ්‍රී ලංකා රුපියල
ශ්‍රී ලංකා රුපියල් (සිංහල)
ISO 4217
කේතයLKR
අනු කොටස්
උප ඒකක
 ​1⁄100ශත
සංකේතයරු, Rs
බැංකු නෝට්ටු
 නිතර භාවිතා වනරු.20, රු.50, රු.100, රු.500, රු.1000, රු.5000
 කලාතුරකින් භාවිතා වනරු.10, රු.200, රු.2000
කාසි
 නිතර භාවිතා වනරු.1, රු.2, රු.5, රු.10
 කලාතුරකින් භාවිතා වනශත 25, 50
විකාශය
භාවිතා කරන්නා(නන්) ශ්‍රී ලංකාව
නිකුත් කිරීම
මහ බැංකුවශ්‍රී ලංකා මහ බැංකුව
 වෙබ් අඩවියcbsl.gov.lk
මුද්‍රණකරුDe La Rue Lanka Currency and Security Print (Pvt) Ltd
 වෙබ් අඩවියdelarue.com
වාත්තු කිරීමRoyal Mint, United Kingdom
 වෙබ් අඩවියroyalmint.com
අගැයුම
උද්ධමනය12.0% (ජූලි 2023)
 මූලාශ්‍රයශ්‍රී ලංකා මහ බැංකුව
 ක්‍රමයCPI
1 ශත 1870.
1973 වර්ෂයේ සිට ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියල් අගයෙහි විනිමය අනුපාතිකය
←ඊළඟ ලිපියපෙර ලිපිය→
වැඩිම කියවූ - විකිපීඩියා
  • අප්‍රේල් 03, 2026

    ශක වර්ෂ

  • මාර්තු 31, 2026

    වන විනාශය

  • අප්‍රේල් 05, 2026

    මුටසීව රජු

  • මාර්තු 31, 2026

    කෝළම්

  • මාර්තු 27, 2026

    ආකල්ප

ස්ටුඩියෝ

  • විකිපීඩියා

පුවත් ලිපියට ලියාපදිංචි වන්න

සම්බන්ධ වන්න
අප හා සම්බන්ධ වන්න
© 2025 www.wikimap.si-lk.nina.az - සියලු හිමිකම් ඇවිරිණි.
ප්‍රකාශන හිමිකම්: Dadash Mammadov
ඉහළට