සහාය
නොමිලේ බාගත කිරීම සහ තොරතුරු වේදිකාව

Second Horus name:ḥwnw ḥkn.tw-ḥr-nst-jt.f tjt-ḏsr(t)-nt-nsw-nṯrw stp-n-jmn-ḏs.fHunu hekentuhernesutitef titdjeser(et)netnesunetjeru setepenamundjesefThe youthfu

ටොලමි VIII

විකිපීඩියා වෙතින්
( වෙතින් යළි-යොමු කරන ලදි)

ටොලමි VIII යුවෙර්ගිටීස් II ට්‍රයිෆන් (ග්‍රීක: Πτολεμαῖος Εὐεργέτης Τρύφων, Ptolemaĩos Euergétēs Tryphon "ටොලමි නම් පරිත්‍යාගශීලියා, සුඛෝපභෝගියා"; ක්‍රි.පූ. 184 – ක්‍රි.පූ. 116 ජූනි 28), නැතහොත් ෆිස්කන් (Φύσκων "මහත") නම් පටබැඳි නාමයෙන් හැඳින්වෙන්නේ ඊජිප්තුවේ ටොලමයික රාජවංශයේ විසූ රජකෙනෙකි. ඔහු ටොලමි V එපිෆේනීස් සහ ක්ලියෝපැට්‍රා I සයිරා රැජිනගේ ලාබාල පුත්‍රයායි. මොහුගේ රාජ්‍ය සමය තුළ සිය වැඩිමහල් සොහොයුරා වූ ටොලමි VI ෆිලොමේටර් සහ සොහොයුරිය වූ ක්ලියෝපැට්‍රා II අතර ප්‍රබල දේශපාලනික සහ යුධමය ගැටුමක් ඇති විය.

  1. ටොලමිවරුන් අංකනය කිරීම නූතන සම්මුතියකි. ග්‍රීකවරුන් ඔවුන් වෙන්කර දැක්වූයේ විරුද නාමය (උදා. "ෆිලොපේටර්") හෝ පටබැඳි නාමය (උදා. "ඕලිටිස්") ආධාරයෙනි. මෙහි දක්වා ඇති අංකය වර්තමාන එකඟත්වය අනුව යෙදුණකි. නමුත් දහනවවන සියවසේ දී, පසුකාලීන ටොලමිවරුන් රාජ්‍ය කරන අයුරින් ගිණිය යුතු බවට වාදවිවාද ඇති විය. පැරණි මූලාශ්‍රවල අංකය එකක් අඩුවෙන් හෝ වැඩියෙන් දක්වා ඇති හෙයින්, දෙන ලද ටොලමිවරයකු හඳුනාගැනීමට භාවිත කළ හැකි විශ්වසනීයම ආකාරය විරුදය ආශ්‍රය කර ගැනීමයි.
  1. Chris Bennett. "Ptolemy VIII". Egyptian Royal Genealogy. Tyndale House. සම්ප්‍රවේශය 2 October 2019.
  2. Hölbl 2001, p. 204

ග්‍රන්ථාවලිය

  • Chrubasik, Boris (2016). Kings and Usurpers in the Seleukid Empire: The Men who would be King. Oxford: Oxford University Press. ISBN 9780198786924.
  • Peter Green, Alexander to Actium (University of California Press, 1990) ISBN 0-520-05611-6
  • Hölbl, Günther (2001). A History of the Ptolemaic Empire. London & New York: Routledge. pp. 143–152 & 181–194. ISBN 0415201454. {{cite book}}: Invalid |ref=harv (help)
  • Peter Nadig, Zwischen König und Karikatur: Das Bild Ptolemaios’ VIII. im Spannungsfeld der Überlieferung (C.H. Beck, 2007) ISBN 978-3-406-55949-5
  • Ptolemy Euergetes II at LacusCurtius — (Chapter X of E. R Bevan's House of Ptolemy, 1923)
  • The Will of Ptolemy VIII සංරක්ෂණය කළ පිටපත 2014-12-24 at the Wayback Machine
අටවන ටොලමි ෆිස්කන්
උපත: ක්‍රි.පූ. 182 මරණය: ක්‍රි.පූ. 116
පූර්වප්‍රාප්තිකයා
ටොලමි VI සහ ක්ලියෝපැට්‍රා II
ඊජිප්තුවේ පාරාවෝ
ක්‍රි.පූ. 169–164
සමග: ටොලමි VI සහ ක්ලියෝපැට්‍රා II
අනුප්‍රාප්තික
ටොලමි VI සහ ක්ලියෝපැට්‍රා II
පූර්වප්‍රාප්තිකයා
ටොලමි VI සහ ක්ලියෝපැට්‍රා II
ඊජිප්තුවේ පාරාවෝ
ක්‍රි.පූ. 144–132/131
සමග: ක්ලියෝපැට්‍රා II සහ ක්ලියෝපැට්‍රා III
අනුප්‍රාප්තික
ක්ලියෝපැට්‍රා II
පූර්වප්‍රාප්තිකයා
ක්ලියෝපැට්‍රා II
ඊජිප්තුවේ පාරාවෝ
ක්‍රි.පූ. 126–116
සමග: ක්ලියෝපැට්‍රා II සහ ක්ලියෝපැට්‍රා III
අනුප්‍රාප්තික
ක්ලියෝපැට්‍රා II, ටොලමි IX සහ ක්ලියෝපැට්‍රා III
ඉහළට