සහාය
නොමිලේ බාගත කිරීම සහ තොරතුරු වේදිකාව

සාමාන්‍යයෙන් ග්‍රහලෝකයක්, ස්වභාවික චන්ද්‍රිකාවක්, කෘත්‍රිම චන්ද්‍රිකාවක්, හෝ බහු තාරකාවක් වන්නාවූ, වස්තුවක කක්ෂීය වේගය යනු, සාමාන්‍යයෙන් වඩාත් දැවැන්ත වස්තුවක්

Orbital speed

විකිපීඩියා වෙතින්
( වෙතින් යළි-යොමු කරන ලදි)

සාමාන්‍යයෙන් ග්‍රහලෝකයක්, ස්වභාවික චන්ද්‍රිකාවක්, කෘත්‍රිම චන්ද්‍රිකාවක්, හෝ බහු තාරකාවක් වන්නාවූ, වස්තුවක කක්ෂීය වේගය යනු, සාමාන්‍යයෙන් වඩාත් දැවැන්ත වස්තුවක් වන්නාවූ, පද්ධතියක ස්කන්ධ කේන්ද්‍රය වටා එය කක්ෂීය චලනයෙහි යෙදෙන වේගයයි.

සාමාන්‍ය කක්ෂීය වේගය, එනම් එක් කක්ෂයක් සම්පූර්ණ කරන මධ්‍යන්‍ය කක්ෂීය වේගය, හෝ කක්ෂයේ කිසියම් තැනක වේගය හෝ හැඳින්වීමට මෙය භාවිතා කළ හැක.[ලිපි දේහය තුල සත්‍යෙක්ෂණය කොට නොමැත]

කක්ෂයෙහි කිසියම් තැනක කක්ෂීය වේගය ගණනය කිරීම, මධ්‍ය වස්තුවෙහි සිට එම ස්ථානයට ඇති දුර හා ස්ථානයෙන් ස්වායත්ත විශිෂ්ට කක්ෂීය ශක්තිය අනුසාරයෙන් සිදු කල හැක: චාලක ශක්තිය යනු සම්පූර්ණ ශක්තිය සෘණ විභව ශක්තිය වෙයි.

ආශ්‍රිත

  1. Lissauer, Jack J.; de Pater, Imke (2019). Fundamental Planetary Sciences: physics, chemistry, and habitability. New York, NY, USA: කේම්බ්‍රිජ් යුනිවර්සිටි ප්‍රෙස්. pp. 29–31. ISBN 9781108411981.
ඉහළට