


සාගර විද්‍යාව හෙවත් සමුද්‍ර විද්‍යාව (ග්‍රීක අර්ථය සාගර ලේඛනය යන්නයි.)යනු සාගර අධ්‍යයනය හා දියඹ විද්‍යාව වශයෙන් හැඳින්වෙන පෘථිවියේ සාගර හා මුහුද පිළිබඳව අධ්‍යයනය කරන දියඹ විද්‍යාවේ ශාඛාවකි. එයින් පරාසයක් ආවරණය කරන අතර සාගර ජීවීන් සහ පරිසර පද්ධති, සාගර තරංග, මුහුදු රැළි, භූ භෞතික විද්‍යාත්මක ද්‍රව ගතිකයන්, කැටි භූ ලක්ෂණ, මුහුදු පතුලේ භූ විද්‍යාව සහ සාගර තුළ හා එහි සීමා හරහා මතුවන භෞතික ලක්ෂණ මෙන්ම විවිධ රසායනික සංඝටක ස්රාවයන් පිළිබඳව අධ්‍යයනයද ඊට අයත්වේ. මෙම පුළුල්ව පැතිරුණු මාතෘකා මඟින් ප්‍රතිබිම්භනය කරන්නේ ලෝකයේ සාගර පිළිබඳ දැනුම හා එහි ක්රියාකාරීත්වයන් පිළිබඳ අවබෝධයට සාගර විද්‍යාඥයින් විසින් වෙනත් මිශ්‍රිත දැනුම සම්භාරයක් හැදෑරිය යුතු බව හා එය බහු විෂයයක් බවය. ඒ යටතට ජීව විද්‍යාව, රසායන විද්‍යාව, භූ විද්‍යාව, කාලගුණික විද්‍යාව හා භෞතික විද්‍යාව අයත්වේ.
සාගර විද්‍යාවේ උප කාණ්ඩයන්
සාගර විද්‍යාව පිළිබඳ හැදැරීම ශාඛා රාශීයකට බෙදිය හැකිය.
- ජීව විද්‍යාත්මක සාගර විද්‍යාව හෙවත් දියඹේ ජීව විද්‍යාව යනු ශාක සතුන් හා වෙනස් සාමුද්‍රික ක්ෂුද්‍ර ජීවීන් හා ඒවායේ පාරිසරික විද්‍යාත්මක අන්තර් ක්‍රියාවන් පිළිබඳව හැදැරීමයි.
- රසායනික සාගර විද්‍යාව හෙවත් දියඹේ රසායන විද්‍යාව යනු සාගරයේ රසායනය හා වායු ගෝලය සමග එහි රසායනික අන්තර් ක්‍රියා පිළිබඳව හැදැරීමයි.
- භූ ගෝලීය සාගර විද්‍යාව හෙවත් දියඹේ සාගර විද්‍යාව යනු තැටි භූ ලක්ෂණ හා මුහුදු පතුලේ භූ විද්‍යාව හැදැරීමයි.
- භෞතික විද්‍යාත්මක සාගර වෙරළ හෙවත් දියඹේ භෞතිකය, උෂ්ණත්වය හා ලවණතා ව්‍යුහය මෙන්ම මිශ්‍රණය වී ඇති ආකාරය, ඒවායේ තරංග, අභ්‍යන්තර තරංග, උදම් හා දියරැලි අන්තර්ගත සාගරයේ භෞතික ලක්ෂණ පිළිබඳව හැදැරීමයි. වඩා රසවත් හැදෑරීමක් වන්නේ ශබ්දයේ හැසිරීම හෙවත් ධ්වනි සාගර විද්‍යාව, ආලෝකය (ප්‍රකාශ සාගර විද්‍යාව) හා සාගරයේ රේඩියෝ තරංගවල හැසිරීම පිළිබඳව හැදැරීමයි.
මෙම ශාඛා ප්‍රතිබිම්භනය කරන්නේ බොහෝ සාගර විද්‍යාඥයන් මුලින්ම සියලු විද්‍යාවන් හා ගණිතයන් පිළිබඳව හදාරා ඔවුන්ගේ අන්තර් විනයානුකූල දැනුම නිපුණතාවයන් හා හැකියාවන් අනතුරුව සාගර විද්‍යාවට යොදන බවයි.
සාගර විද්‍යාව සාගර ඉංජිනේරු විද්‍යාවේදී ද යොදා ගැනේ. තෙල් වේදිකා, නැව්, වරායන් හා සාගරය ආරක්ෂිතව භාවිතා කිරීමට උපකාරීවන වෙනත් ව්‍යුහයන් සැලසුම් කිරීමේදී හා ගොඩ නැංවිමේදී එය අවශ්‍යවේ.
සාගර විද්‍යාත්මක දත්ත කළමනාකරණය යනු සමීක්ෂකයන් සඳහා ඇති අතීත හා වර්තමාන දත්ත සුරක්ෂිත කිරීමේ විෂයයි.
අමතර අවධානයට
සාගර ද්වාරය
- Anoxic event
- Anoxic waters
- Argo (oceanography)
- Astrooceanography
- Bathymetric chart
- Cabled observatory
- Ecological forecasting
- List of ocean circulation models
- List of seas
- List of submarine topographical features
- Maritime archaeology
- Marine current power
- Marine engineering
- Naval architecture
- Ocean colonization
- Oceans Act of 2000
- Ocean optics
- Ocean color
- Offshore construction
- Outline of oceanography
- Planetary oceanography
- Sea level
- Ocean chemistry
- NASA Jet Propulsion Laboratory – Physical Oceanography Distributed Active Archive Center (PO.DAAC). A data centre responsible for archiving and distributing data about the physical state of the ocean.
- Scripps Institution of Oceanography සංරක්ෂණය කළ පිටපත 2025-07-28 at the Wayback Machine. One of the world's oldest, largest, and most important centres for ocean and Earth science research, education, and public service.
- Woods Hole Oceanographic Institution (WHOI). One of the world's largest private, non-profit ocean research, engineering and education organizations.
- British Oceanographic Data Centre. A source of oceanographic data and information.
- NOAA Ocean and Weather Data Navigator. Plot and download ocean data.
- Freeview Video 'Voyage to the Bottom of the Deep Deep Sea' Oceanography Programme by the Vega Science Trust and the BBC/Open University.
- Atlas of Spanish Oceanography by InvestigAdHoc.
- Glossary of Physical Oceanography and Related Disciplines by Steven K. Baum, Department of Oceanography, Texas A&M University
- Barcelona-Ocean.com සංරක්ෂණය කළ පිටපත 9 නොවැම්බර් 2014 at the Wayback Machine. Inspiring Education in Marine Sciences
- CFOO: Sea Atlas. A source of oceanographic live data (buoy monitoring) and education for South African coasts.
- Oceanography on In Our Time at the BBC
- Memorial website for USNS Bowditch, USNS Dutton, USNS Michelson and USNS H. H. Hess
Earth science | |
|---|---|
| |
|
Environmental science | ||
|---|---|---|
| Main fields |
| ![]() |
| Related fields |
| |
| Applications |
| |
| Lists |
| |
| See also |
| |
| ||
Physical oceanography | ||
|---|---|---|
| Waves |
| ![]() ![]() |
| Circulation |
| |
| Tides |
| |
| Landforms |
| |
| Plate tectonics |
| |
| Ocean zones |
| |
| Sea level |
| |
| Acoustics |
| |
| Satellites |
| |
| Related |
| |
| ||
Physical geography | ||
|---|---|---|
| ![]() | |
| ||
Underwater diving | |||||||||||||||||||||||||||||||||||||
|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
| |||||||||||||||||||||||||||||||||||||
| |||||||||||||||||||||||||||||||||||||
| |||||||||||||||||||||||||||||||||||||
| |||||||||||||||||||||||||||||||||||||
| |||||||||||||||||||||||||||||||||||||
| |||||||||||||||||||||||||||||||||||||
| |||||||||||||||||||||||||||||||||||||
| |||||||||||||||||||||||||||||||||||||
| |||||||||||||||||||||||||||||||||||||
| |||||||||||||||||||||||||||||||||||||
| |||||||||||||||||||||||||||||||||||||
| |||||||||||||||||||||||||||||||||||||
| |||||||||||||||||||||||||||||||||||||
| |||||||||||||||||||||||||||||||||||||
| |||||||||||||||||||||||||||||||||||||
| |||||||||||||||||||||||||||||||||||||
| |||||||||||||||||||||||||||||||||||||
අධිකාරී පාලනය | |
|---|---|
| ජාත්‍යන්තර |
|
| ජාතික |
|
| වෙනත් |
|
- Applied and interdisciplinary physics
- Earth sciences
- Hydrology
- Physical geography
- Articles containing video clips
- රසායන විද්‍යාව
- ජීව විද්‍යාව
- Portal templates with redlinked portals
- Commons category link is on Wikidata
- Webarchive template wayback links
- FAST හැඳුනුම් සමග පවතින විකිපීඩියා ලිපි
- BNE හැඳුනුම් සමග පවතින විකිපීඩියා ලිපි
- BNF හැඳුනුම් සමග පවතින විකිපීඩියා ලිපි
- BNFdata හැඳුනුම් සමග පවතින විකිපීඩියා ලිපි
- GND හැඳුනුම් සමග පවතින විකිපීඩියා ලිපි
- J9U හැඳුනුම් සමග පවතින විකිපීඩියා ලිපි
- LCCN හැඳුනුම් සමග පවතින විකිපීඩියා ලිපි
- LNB හැඳුනුම් සමග පවතින විකිපීඩියා ලිපි
- NDL හැඳුනුම් සමග පවතින විකිපීඩියා ලිපි
- NKC හැඳුනුම් සමග පවතින විකිපීඩියා ලිපි
- NARA හැඳුනුම් සමග පවතින විකිපීඩියා ලිපි
- SUDOC හැඳුනුම් සමග පවතින විකිපීඩියා ලිපි
- Oceanography