ඛමාජ් රාගය හින්දුස්ථානී සංගීතයට අයත් රාගයකි. මෙය 2007 වසරේ සිට ශ්‍රී ලංකා ප්රජාතන්ත්රවාදී සමාජවාදී ජනරජයේ අ.පො.ස. (සා.පෙ.) සඳහා වූ නව විෂය නිර්දේශය යටතේ සිසුනට නිර්දේශිත ය. අන් රාග සේ ම මීට ද සර්ගම්, ලක්ෂණ, මධ්‍යලය හා විලම්භ ලය ගීත ඇතුලත් වේ.
| හින්දුස්තානී ශාස්ත්‍රීය සංගීතය |
|---|
![]() |
| සංකල්ප |
| ප්‍රභේද |
|
| ථාට |
| තාල |
|
| රාග |
රාග විවරණ
| ඛමාජ් රාගය | රාග විවරණ |
|---|---|
| ථාටය (මේලය) | ඛමාජ් |
| ආරෝහණ | ස, ග, ම, ප, ධ, නි, ස |
| අවරෝහණ | ස, නි, ධ, ප, ම, ග, රි, ස |
| ජාතිය | ෂාඩව සම්පූර්ණ |
| වාදී ස්වරය | ග |
| සංවාදී ස්වරය | නි |
| මුඛ්‍යාංගය | නිධ මපධ මග |
| ගායන සමය | රාත්‍රී දෙවන ප්‍රහරය |
| රස | ශෘංගාර |
සර්ගම් ගීතය
ඛමාජ් රාගය සඳහා වූ එක් සර්ගම් ගීතයක් පහතින් දැක්වේ. {සසසග අෆ්රcස්ග්ට්බ්ඩ් }}
ලක්ෂණ ගීතය
ඛමාජ් රාගය සඳහා වූ එක් ලක්ෂණ ගීතයක් පහතින් දැක්වේ.
ප්‍රවර්ග:
- හින්දුස්ථානි සංගීතය
- සංගීතය
- රාග

