සහාය
නොමිලේ බාගත කිරීම සහ තොරතුරු වේදිකාව

නුවන් ගුණවර්ධන (දෙමළ: நுவன் குணவர்தன; ඉංග්‍රීසි: Nuwan Gunawardana; 13 මැයි 1949 – 8 දෙසැම්බර් 2022), යනු ශ්‍රී ලාංකික සංගීතඥයෙක්, ගායකයෙක්, නිර්මාපකයෙක් විය.

නුවන් ගුණවර්ධන

විකිපීඩියා වෙතින්
නුවන් ගුණවර්ධන
උපත
නුවන් ගුණවර්ධන

13 මැයි 1949(1949-05-13)
ලංකා ඩොමීනියන් රාජ්‍යය
(දැන් ශ්‍රී ලංකාව)
මරණය8 දෙසැම්බර් 2022(2022-12-08) (වයස 73)
ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ, බස්නාහිර පළාත, ශ්‍රී ලංකාව
වෘත්තියsසංගීතඥයා, ගායකයා, නිර්මාපකයා
සක්‍රීය වසර1970–2022
Spouseරමෝනා ගුණවර්ධන
දරුවන්ගයාන් සහ දුලාරිය

නුවන් ගුණවර්ධන (දෙමළ: நுவன் குணவர்தன; ඉංග්‍රීසි: Nuwan Gunawardana; 13 මැයි 1949 – 8 දෙසැම්බර් 2022), යනු ශ්‍රී ලාංකික සංගීතඥයෙක්, ගායකයෙක්, නිර්මාපකයෙක් විය.

පෞද්ගලික සහ වෘත්තීය ජීවිතය

ගුණවර්ධන උපත ලැබුවේ ශ්‍රී ලංකාවේ ය.ඔහු ලංකා ගුවන් සේවයේ ගුවන් යානා යාන්ත්‍රික ඉංජිනේරුවෙකු ලෙස සේවය කළ අතර රැකියාව අතරතුර විනෝදාංශයක් ලෙස ගායනා කිරීමට පටන් ගත්තේය. ශබ්ද ඉංජිනේරු මාර්වින් බෙයින්ස් ඔහුගේ දක්ෂතා සොයාගෙන පසුබිම් චිත්‍රපට පසුබිම් ගායනයට ඔහුව නිර්දේශ කළේය.නමසිය අසූ‍ව දශකයේ ඔහු හින්දි ගීත ගායනය හරහා කීර්තියට පත් විය. ඉන්පසු ඔහු ශ්‍රී ලංකාවේ ප්‍රසිද්ධ ප්‍රසංග ගායකයෙකු බවට පත් විය. ඔහු විවාහ වී සිටියේ රමෝනා ගුණවර්ධන සමඟයි, ඔවුන්ට දරුවන් දෙදෙනෙකු සිටි අතර, දුලාරියා, ව්‍යාපාරික කාන්තාවක් සහ ගයාන්, ටෙලි නාට්‍යකරුවෙකු සහ ගායකයෙක්

මරණය

ගුණවර්ධන හෘදයාබාධයකින් අභාවප්‍රාප්ත වන විට 73 වැනි වියෙහි පසුවූ අතර, ඔහු මීට පෙර ශ්‍රී ජයවර්ධන කෝට්ටේ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියේය.

  1. "ප්‍රවීණ ගායක නුවන් ගුණවර්ධනගේ උපන්දිනයට ගයාන් ගුණවර්ධන කරපු දේ- Video & Photo". හිරු ගොසිප්. හිරු ටීවී. 13 May 2022. සම්ප්‍රවේශය 9 December 2022.
  2. "ජනප්‍රිය ගායන ශිල්පී නුවන් ගුණවර්ධන අභාවප්‍රාප්ත වෙයි". මව්බිම (පුවත්පත). මව්බිම (පුවත්පත). 8 December 2022. සම්ප්‍රවේශය 9 December 2022.[permanent dead link]
  3. "නුවන් ගුණවර්ධන සමුගනී". ලංකාගොසිප්නිව්ස්.කොම්. ලංකාගොසිප්නිව්ස්.කොම්. 8 December 2022. සම්ප්‍රවේශය 9 December 2022.
  4. "ප්‍රවීණ ගායන ශිල්පී නුවන් ගුණවර්ධන ජීවන ගමනට සමු දෙයි". නිව්ස්19.එල්කේ. නිව්ස්19.එල්කේ. 8 December 2022. සම්ප්‍රවේශය 9 December 2022.
  5. "ප්‍රවීණ ගායන ශිල්පි නුවන් ගුණවර්ධන මෙලොව හැර දා යයි". ලංකාසීවෝයිස්.කොම්. ලංකාසීවෝයිස්.කොම්. 8 December 2022. සම්ප්‍රවේශය 9 December 2022.
ඉහළට