( වෙතින් යළි-යොමු කරන ලදි)
| Vaccine description | |
|---|---|
| Target | Dengue fever |
| එන්නත් වර්ගය | Attenuated |
| Clinical data | |
| වෙළඳ නාම | Dengvaxia |
| වෙනත් නාම | CYD-TDV |
| AHFS/Drugs.com | Monograph |
| License data |
|
| ATC කේතය |
|
| Legal status | |
| Legal status |
|
| හැඳිනුම් | |
| CAS Number |
|
| DrugBank |
|
| ChemSpider |
|
| UNII |
|
Dengue vaccine යනු ඩෙංගු උණ වළක්වාගැනීමට භාවිතාකරණ එන්නතකි.2019 වන විටDengvaxia නම් වෙළෙඳ නාමය යටතේ CYD-TDV නම් වූ එක් එන්නත් අනුවාදයක් පවතී. මෙම එන්නත නිර්දේශ කරනුයේ පෙරදී ඩෙංගු උණ වැළඳුන හෝ එවැනි සමාජවල අයට පමණි. මෙම එන්නතෙහි ඇති ගැටළුවක් වන්නේ පෙරදී රෝගය නොවැළඳුන අය හට ඩෙංගු රෝගයේ රෝග ලක්ෂණ දරුණු කිරීමට හේතිවිය හැකි වීමයි. එන්නත ලබා දෙනුයේ අවුරුද්දක් පුරා දිවෙන මාත්‍රා තුනක් (3) ලෙසය.
ඉතිහාසය
2018 දෙසැම්බර් මාසයේ දී Dengvaxia, යුරෝපීය සංගමය තුල භාවිතයට අනුමත විය.
- "Dengue Vaccine Live Monograph for Professionals". Drugs.com. සම්ප්‍රවේශය 14 November 2019.
- World Health Organization (September 2018). "Dengue vaccine: WHO position paper – September 2018". Weekly Epidemiological Record. 93 (36): 457–76. hdl:10665/274316.
{{cite journal}}: Unknown parameter|lay-url=ignored (help) - Redoni M, Yacoub S, Rivino L, Giacobbe DR, Luzzati R, Di Bella S. (February 2020). "Dengue: Status of current and under-development vaccines". Reviews in Medical Virology. doi:10.1002/rmv.2101. PMID 32101634.
{{cite journal}}: CS1 maint: multiple names: authors list (link) - "Dengvaxia EPAR". European Medicines Agency (EMA). 23 October 2019. 6 December 2019 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය 6 December 2019.
- Dengue vaccine research. World Health Organization (WHO)
- Dengue Vaccine Initiative සංරක්ෂණය කළ පිටපත 2015-08-02 at the Wayback Machine
- Dengue Vaccines at the US National Library of Medicine Medical Subject Headings (MeSH)
ප්‍රවර්ග:
- Drugs not assigned an ATC code
- ඩෙංගු උණ
- එන්නත්
- World Health Organization essential medicines (vaccines)