සහාය
නොමිලේ බාගත කිරීම සහ තොරතුරු වේදිකාව

පළමුවන නෙෆාරුඩ් හෙවත් පළමුවන නේෆෞරුඩ්, එසේත් නැතිනම් හෙලනීකෘත නාමය වන පළමුවන නෙෆෙරයිටිස් ලෙස ප්‍රකටව ඇත්තේ ක්‍රි.පූ. 399දී 29වන රාජවංශය පිහිටුවූ පුරාතන ඊජිප්තුප

පළමුවන නෙෆෙරයිටිස්

විකිපීඩියා වෙතින්

පළමුවන නෙෆාරුඩ් හෙවත් පළමුවන නේෆෞරුඩ්, එසේත් නැතිනම් හෙලනීකෘත නාමය වන පළමුවන නෙෆෙරයිටිස් ලෙස ප්‍රකටව ඇත්තේ ක්‍රි.පූ. 399දී 29වන රාජවංශය පිහිටුවූ පුරාතන ඊජිප්තුපාරාවෝවරයායි.

මේවාත් බලන්න

  • මුතිස් – වරෙක පළමුවන නෙෆෙරයිටිස්ගේ පුත්‍රයකු යැයි විශ්වාස කෙරුණු මතභේදාත්මක පාරාවෝවරයෙකි.
  1. Clayton, Peter A. Chronicle of the Pharaohs: The Reign-by-Reign Record of the Rulers and Dynasties of Ancient Egypt. p.203 Thames & Hudson. 2006. ISBN 0-500-28628-0
  2. උපුටාදැක්වීම් දෝෂය: අනීතික ටැගය; Redford නමැති ආශ්‍රේයන් සඳහා කිසිදු පෙළක් සපයා නොතිබුණි
  • Livius.org: Nepherites I සංරක්ෂණය කළ පිටපත 2014-06-07 at the Wayback Machine
පළමුවන නෙෆෙරයිටිස්
29වන රාජවංශය
උපත:  ? මරණය: ක්‍රි.පූ. 393
පූර්වප්‍රාප්තිකයා
ඇමිර්ටේයස්
ඊජිප්තුවේ පාරාවෝ
ක්‍රි.පූ. 399–393
අනුප්‍රාප්තික
හාකොර්
ඉහළට