සහාය
නොමිලේ බාගත කිරීම සහ තොරතුරු වේදිකාව

ගීත ප්‍රබන්ධය - ප්‍රේමකීර්ති ද අල්විස්, බෙනඩික් ප්‍රනාන්දු, හේමසිරි හල්පිට

සුපිරි බලවතා

විකිපීඩියා වෙතින්
සුපිරි බලවතා
අධ්‍යක්‍ෂණයපද්මසිරි කොඩිකාර
රචනයපද්මසිරි කොඩිකාර
තිර රචනයපද්මසිරි කොඩිකාර
කතාවස්තුවපද්මසිරි කොඩිකාර
නිශ්පාදනයඅනුර අබේසේකර
රංගන ශිල්පීන්ජීවන් කුමාරතුංග රන්ජන් රාමනායක
සිනෙමාරූපණයඑම්.ඒ.ගෆූර්
සංස්කරණයනිශාන්ත ප්‍රදීප්
සංගීතයසෝමපාල රත්නායක
නිකුත්වූ දිනය
  • පෙබරවාරි 9, 2006 (2006-02-09)
රටශ්‍රී ලංකා
භාෂාවසිංහල

රංගනය

ගීතයන්

ගීත ප්‍රබන්ධය - ප්‍රේමකීර්ති ද අල්විස්, බෙනඩික් ප්‍රනාන්දු, හේමසිරි හල්පිට

  1. ගමරාලයි මෝඩ රැලයි' - එච්.ආර්. ජෝතිපාල, ආනන්ද පෙරේරා, බන්දු සමරසිංහ
  2. ඔබේ දෙනයන - [[[එච්.ආර්. ජෝතිපාල]], සුජාතා අත්තනායක
  3. රමණීය කමණීය - එච්.ආර්. ජෝතිපාල, ලතා වල්පොල
  4. ජීවත් වී පලක් නෑ - ෆ්‍රෙඩී සිල්වා, එස්. කලාවතී
  5. පරම රමණී අපේ ආලේ - එච්.ආර්. ජෝතිපාල, ලතා වල්පොල

නිෂ්පාදනය

  • සහාය අධ්‍යක්ෂණය - නිශාන්ත ප්‍රදීප්, ධනේෂ් ලංකා පීරිස්
  • අංග රචනය - ඩබ්ලිව්. සේල්වරාජා
  • කලා අධ්‍යයක්ෂණය - සාලිය ඩයස්
  • සටන් අධ්‍යක්ෂණය - ඇලෙක්සැන්ඩර් ප්‍රනාන්දු, ටෙඩී විද්‍යාලංකාර
  • නැටුම් අධ්‍යක්ෂණය - රොනල්ඩ් ප්‍රනාන්දු
  • ශබ්ද පරිපාලනය - ලයනල් ගුණරත්න (සරසවි චිත්‍රාගාරය), ජෝර්ජ් මනතුංග (ටී. කේ. ශබ්දාගාරය)
    • ශබ්ද සහාය - ජගත් චාමින්ද, කේ. වී. නන්ද කුමාර, ආනන්ද වික්‍රමරත්න, ඊ. ඒ. ධර්මසිරි, ආර්. එම්. සිරිසේන, රුවන් චාමර, සිසික රුවන්, පාලිත සිල්වා, පර්සි ගුණවර්ධන, සරත් සිරිබද්ධන
  • රසායනාගාර කටයුතු හා පිටපත් මුද්‍රණය - ඩිල් ප්‍රොසෙස්, බත්තරමුල්ල
  • වර්ණ සංකලනය - තිලක් අබේසිංහ
  • රසායනාගාර සහාය - රොෂාන් ප්‍රියදර්ශන, අශෝක ජයරත්න, ආසිරි බරණගේ, සුරංජිත් ප්‍රනාන්ද, සේසිරි ප්‍රනාන්දු
  • ගීතය පටිගත කිරීම - මර්වින් බෙන්ස් (නෙකෝ ශබ්දාගාරය)
    • පසුබිම් සංගීතය පටිගත කිරීම - දයානන්ද පෙරේරා (ඊස්ටර්න් රෙකෝඩින්)
  • කැමරා උපකරණ සැපයුම - ටී. කේ. ස්ටුඩියෝ, සමරසිංහ ස්ටුඩියෝ
  • ඇඳුම් නිර්මාණය - පුෂ්පා පෙරේරා
  • නිෂ්පාදන කළමනාකරණය - සුනිල් නෝනිස්
    • නිෂ්පාදන විධායක - එම්. ඩී. හේමානන්ද
  • නිශ්චල ඡායාරූප - එඩ්වින් බටුවත්ත
ඉහළට