සහාය
නොමිලේ බාගත කිරීම සහ තොරතුරු වේදිකාව
  • විකිපීඩියා

අනූෂා දමයන්ති යනු ශ්‍රී ලාංකික රංගන ශිල්පිණියක වේ. 2011 වර්ෂයේ ස්වර්ණවාහිනීයේ විකාශය වූ ඩාන්ස් ස්ටාර්ස් ඩාන්ස් රියැලිටි තරගාවලියෙහි ශූරතාවය හිමිකර ගන්නා ලද්දේ ඇ

අනූෂා දමයන්ති

  • මුල් පිටුව
  • අනූෂා දමයන්ති

අනූෂා දමයන්ති යනු ශ්‍රී ලාංකික රංගන ශිල්පිණියක වේ. 2011 වර්ෂයේ ස්වර්ණවාහිනීයේ විකාශය වූ ඩාන්ස් ස්ටාර්ස් ඩාන්ස් රියැලිටි තරගාවලියෙහි ශූරතාවය හිමිකර ගන්නා ලද්දේ ඇය විසිනි.

අනූෂා දමයන්ති
Anusha Damayanthi
උපත
පුස්සැල්ලගේ අනූෂා දමයන්ති ගුණතිලක

11 පෙබරවාරි 1984 (1984-02-11) (වයස 42)
කොළඹ, ශ්‍රී ලංකාව
අධ්‍යාපනයහෝමගම මහා විද්‍යාලය, විශාකා විද්‍යාලය
වෘත්තියනිළියක
සක්‍රීය වසර1997–වර්තමානය

චිත්‍රපට

වසර චිත්‍රපටිය
1997 රාගයේ උණුසුම
වියරු ගැහැනියක්
1998 සැක්සි ගර්ල්
ගර්ල් ෆ්‍රෙන්ඩ්
ඇගේ වෛරය 3
1999 කොටි සනා
2001 බලකාමය
සෙල්ලම් කුක්කා
2002 කාමසූත්‍ර
2003 හිත හොඳ පිස්සෝ
2004 ක්ලීන් අවුට්
ඔහොම හරිද
ජොලි හලෝ
2006 ධර්ම පුත්‍ර
සොඳුරු වසන්තය
2009 සර් ලාස්ට් චාන්ස්
2011 මුතු සළඹ
තැන්ක් යූ බර්ටි
2012 සක්විති දඩයම
2015 මයි නේම් ඉස් බන්දු
සිංගා මචං චාර්ලි
←ඊළඟ ලිපියපෙර ලිපිය→
වැඩිම කියවූ - විකිපීඩියා
  • අප්‍රේල් 10, 2026

    Gross domestic product

  • මැයි 02, 2026

    Opium Wars

  • අප්‍රේල් 07, 2026

    කලා උපාධිය

  • අප්‍රේල් 08, 2026

    අනුලා රැජින

  • අප්‍රේල් 25, 2026

    Microsoft Windows

ස්ටුඩියෝ

  • විකිපීඩියා

පුවත් ලිපියට ලියාපදිංචි වන්න

සම්බන්ධ වන්න
අප හා සම්බන්ධ වන්න
© 2025 www.wikimap.si-lk.nina.az - සියලු හිමිකම් ඇවිරිණි.
ප්‍රකාශන හිමිකම්: Dadash Mammadov
ඉහළට