අබු රිෂාද් බදියුදීන් යනු ශ්‍රී ලාංකික දේශපාලඥයෙකු, පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු හා වත්මන් කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යවරයා වේ. ඔහු සමස්ත ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායකයාද වේ.
ගරු රිෂාද් බදියුදීන් | |
|---|---|
![]() | |
| කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශය | |
තනතුරුධාරී | |
| තනතුර දරමින් 23 අප්‍රේල් 2010 | |
| ජනාධිපතිවරයා | මෙෙත්‍රීපාල සිරිසේන මහින්ද රාජපක්ෂ |
| අග්‍රාමාත්‍යවරයා | රනිල් වික්‍රමසිංහ දි.මු. ජයරත්න |
| නැවත පදිංචි කිරීම් හා ආපදා සහන සේවා අමාත්‍ය | |
| Member of the ශ්‍රී ලංකාව Parliament වන්නි දිස්ත්‍රික්කය සඳහා | |
තනතුරුධාරී | |
| තනතුර දරමින් 2001 | |
| පුද්ගලික තොරතුරු | |
| උපත | නොවැම්බර් 27, 1972 |
| ජාතිකත්වය | ශ්‍රී ලාංකික |
| දේශපාලන පක්ෂය | සමස්ත ලංකා මුස්ලිම් කොංග්‍රසය |
| උගත් ශාස්ත්‍රාලය | මොරටුව විශ්ව විද්‍යාලය |
| වෘත්තිය | ඉංජිනේරු |
| වෙබ් අඩවිය | [1] |
විල්පත්තු වනසංහාරය
විල්පත්තු ජාතික වන උද්‍යානය කපා එළිකිරීම සම්බන්ධයෙන්, සමහර පරිසර සංවිධාන සහ සිවිල් සංවිධාන රිෂාද් බදියුදීන් හට චෝදනා එල්ල කොට තිබේ. උතුරු වසන්තය ව්‍යාපෘතිය යටතේ රිෂාද් බදියුදීන්ගේ අමාත්‍යංශය විසින් 2011-2012 සමයේ කල්ලාරු වනාන්තරය එළිකොට නැවත පදිංචි කිරීම් ආරම්භ කොට තිබේ. කෙසේනමුදු රිෂාද් බදියුදීන් විසින් ඔහුට එල්ල වී ඇති චෝදනා ප්‍රතික්ෂේප කරයි.
බාහිර සබැදි
- "රිෂාද් බදියුදීන්". ඩිරෙක්ටරි ඔෆ් මෙම්බර්ස්. ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුව.
