සහාය
නොමිලේ බාගත කිරීම සහ තොරතුරු වේදිකාව
  • විකිපීඩියා

අලගියවන්න මුකවෙටි පඬිතුමා, සීතාවක යුගයේ විසු කවියකු වේ. 16 වන සියවස අගභාගයේ සියනෑ කෝරළයේ ගගබඩපත්තුවේ උපත ලබා ඇත. උපන් නම අලගියවන්න යි. පියා ධර්මධ්වජ පඩිතුමා වන

අලගියවන්න මුකවෙටි

  • මුල් පිටුව
  • අලගියවන්න මුකවෙටි

අලගියවන්න මුකවෙටි පඬිතුමා, සීතාවක යුගයේ විසු කවියකු වේ. 16 වන සියවස අගභාගයේ සියනෑ කෝරළයේ ගගබඩපත්තුවේ උපත ලබා ඇත. උපන් නම අලගියවන්න යි. පියා ධර්මධ්වජ පඩිතුමා වන අතර කන්නිමහර සෙනරත් මුදියන්සේගේ දියනිය සමග විවාහ වී ඇත.

  • කිතු දහම වැළදගත් පසු දොන් ජෙරනිමෝ විය.
  • තම පියාගෙන් අධ්‍යාපනය ලබා ඇත.
අලගියවන්න මුකවෙටි
කාලසීමාවසීතාවක යුගය
←ඊළඟ ලිපියපෙර ලිපිය→
වැඩිම කියවූ - විකිපීඩියා
  • ජූනි 04, 2026

    Boiga forsteni

  • අප්‍රේල් 04, 2026

    North Macedonia

  • මැයි 25, 2026

    වායු දූෂණය

  • අප්‍රේල් 07, 2026

    West Asia

  • අප්‍රේල් 09, 2026

    Indian Tamils of Sri Lanka

ස්ටුඩියෝ

  • විකිපීඩියා

පුවත් ලිපියට ලියාපදිංචි වන්න

සම්බන්ධ වන්න
අප හා සම්බන්ධ වන්න
© 2025 www.wikimap.si-lk.nina.az - සියලු හිමිකම් ඇවිරිණි.
ප්‍රකාශන හිමිකම්: Dadash Mammadov
ඉහළට