සහාය
නොමිලේ බාගත කිරීම සහ තොරතුරු වේදිකාව
  • විකිපීඩියා

මිනිස් හෝ සත්ත්ව ජීවිතයෙහි ක්‍රියාකාරිත්වය හෝ සංතුලිතය හෝ වෙත හානි පැමිණවිය හැකි කරදරකාරී හෝ අධිමාත්‍ර ඝෝෂාව, ශබ්ද දූෂණය, ඝෝෂා දූෂණය හෝ ඝෝෂා කරදරය (ඉංග්‍රීසි:  

ශබ්ද දූෂණය

  • මුල් පිටුව
  • ශබ්ද දූෂණය

මිනිස් හෝ සත්ත්ව ජීවිතයෙහි ක්‍රියාකාරිත්වය හෝ සංතුලිතය හෝ වෙත හානි පැමිණවිය හැකි කරදරකාරී හෝ අධිමාත්‍ර ඝෝෂාව, ශබ්ද දූෂණය, ඝෝෂා දූෂණය හෝ ඝෝෂා කරදරය (ඉංග්‍රීසි:  Noise pollution හෝ sound pollution) ලෙසින් හැඳින්වෙයි. ලොව පුරා බොහෝ ගෙපිට ඝෝෂාවෙහි මූලාශ්‍රය සලසන්නේ යන්ත්‍ර සහ ගමනාගමන පද්ධති, මෝටර් රථ, ගුවන්යානා, සහ දුම්රිය විසිනි.

ලන්ඩනයේ හීතෲ ගුවන්තොටුපල වෙත ගොඩ බැසීමට ආසන්නයේ දී Qantas බෝයිං 747-400 යානයක් නිවාස කිහිපයක් අසලින් ගමන් කරන ආකාරය
São Paulo වැනි නගරවල ඝෝෂා දූෂණය සිදු කරන ප්‍රධාන ප්‍රභවය මෙහි දක්වා ඇති ආකාරයේ මාර්ග තදබදය වෙයි.

පටුන

අමතර අවධානයට

  • Acoustical engineering
  • Aircraft noise pollution
  • Buy Quiet
  • Environmental hazard
  • Environmental noise
  • Health effects from noise
  • International Noise Awareness Day
  • Light pollution
  • Loud music
  • Loudspeakers in mosques
  • NIMBY
  • Noise Abatement Society
  • Noise and vibration on maritime vessels
  • Noise calculation
  • Noise control
  • Noise measurement
  • Noise map
  • Noise regulation
  • Occupational noise
  • Safe listening
  • World Hearing Day

ග්‍රන්ථ නාමාවලිය

  • Robert Bartholomew (1974), Sonic environment and human behavior, Exchange Bibliography, US: Council of Planning Librarians, https://archive.org/details/sonicenvironment565bart   
←ඊළඟ ලිපියපෙර ලිපිය→
වැඩිම කියවූ - විකිපීඩියා
  • අප්‍රේල් 18, 2026

    ක්‍රියාකාරී කාණ්ඩ

  • අප්‍රේල් 06, 2026

    වික්ටර් රත්නායක

  • අප්‍රේල් 10, 2026

    අණුක ජීව විද්‍යාව

  • අප්‍රේල් 16, 2026

    ඩබල් ට්‍රබල්

  • අප්‍රේල් 07, 2026

    වෙසක් උත්සවය

ස්ටුඩියෝ

  • විකිපීඩියා

පුවත් ලිපියට ලියාපදිංචි වන්න

සම්බන්ධ වන්න
අප හා සම්බන්ධ වන්න
© 2025 www.wikimap.si-lk.nina.az - සියලු හිමිකම් ඇවිරිණි.
ප්‍රකාශන හිමිකම්: Dadash Mammadov
ඉහළට