සහාය
නොමිලේ බාගත කිරීම සහ තොරතුරු වේදිකාව
  • විකිපීඩියා

නිම්මි හරස්ගම යනු සිංහල සිනමාවේ සම්මානනීය රංගන ශිල්පිණියක වේ. 1997 වර්ෂයේ තිරගත වූ මදර් තෙරේසා ඉංග්‍රීසි චිත්‍රපටයෙහි සහය රංගනයකට එක් වෙමින් ප්‍රථමවරට රිදී තිරය

නිම්මි හරස්ගම

  • මුල් පිටුව
  • නිම්මි හරස්ගම

නිම්මි හරස්ගම යනු සිංහල සිනමාවේ සම්මානනීය රංගන ශිල්පිණියක වේ. 1997 වර්ෂයේ තිරගත වූ මදර් තෙරේසා ඉංග්‍රීසි චිත්‍රපටයෙහි සහය රංගනයකට එක් වෙමින් ප්‍රථමවරට රිදී තිරය වෙත පා තබන ඇය 2003 වර්ෂයේ තිරගත වූ ඉර මැදියම සිංහල චිත්‍රපටයෙහි ප්‍රධාන චරිතයක් නිරූපණය කරමින් ශ්‍රී ලාංකික සිනමාව වෙත අවතීර්ණ විය. එම චිත්‍රපටයෙහි රංගනය උදෙසා ඇය 2004 වසරේදී ස්පාඥ්ඥයේ Las Palmas ජාත්‍යන්තර සිනමා උළෙලදී හොඳම නිළිය සම්මානය හිමිකර ගන්නා ලදී.

නිම්මි හරස්ගම
උපත
ශ්‍රී ලංකාව
වෘත්තියනිළියක
සක්‍රීය වසර1997–වර්ථමානය තෙක්
Awards
  • විශ්ව කීර්ති සම්මානය (2004)
←ඊළඟ ලිපියපෙර ලිපිය→
වැඩිම කියවූ - විකිපීඩියා
  • අප්‍රේල් 09, 2026

    සමක ගිනියාව

  • අප්‍රේල් 20, 2026

    දක්ෂිණාංශික ජනතාවාදය

  • අප්‍රේල් 21, 2026

    සුන්දරී නන්දා

  • අප්‍රේල් 25, 2026

    Breast cancer

  • අප්‍රේල් 21, 2026

    හොකී පිත්ත

ස්ටුඩියෝ

  • විකිපීඩියා

පුවත් ලිපියට ලියාපදිංචි වන්න

සම්බන්ධ වන්න
අප හා සම්බන්ධ වන්න
© 2025 www.wikimap.si-lk.nina.az - සියලු හිමිකම් ඇවිරිණි.
ප්‍රකාශන හිමිකම්: Dadash Mammadov
ඉහළට