සහාය
නොමිලේ බාගත කිරීම සහ තොරතුරු වේදිකාව

ස්වෙට්ලනා යෙව්ගෙන්යෙවුනා සවිට්ස්කායා (රුසියානු: Светла́на Евге́ньевна Сави́цкая) (උපත , 1948 අගෝස්තු 8) අභ්‍යාවකාශයට ගිය දෙවන කාන්තාවයි. ඇය විශ්‍රාමික සෝවියට් ක

ස්වෙට්ලනා සවිට්ස්කායා

ස්වෙට්ලනා යෙව්ගෙන්යෙවුනා සවිට්ස්කායා (රුසියානු: Светла́на Евге́ньевна Сави́цкая) (උපත , 1948 අගෝස්තු 8) අභ්‍යාවකාශයට ගිය දෙවන කාන්තාවයි. ඇය විශ්‍රාමික සෝවියට් කාන්තා අභ්‍යවකාශගාමීයෙක් වන අතර සහ ගුවන් නියමුවරියකි. ඇය අභ්‍යාවකාශ ගතවූයේ වැලන්ටිනා තෙරෙශ්කෝවා අභ්‍යාවකාශ වී අවුරුදු දහ නමයකට (19) පසුවයි.

ස්වෙට්ලනා යෙව්ගෙන්යෙවුනා සවිට්ස්කායා,
Светла́на Евге́ньевна Сави́цкая
උපත8 අගෝස්තු 1948 (1948-08-08) (වයස 77)
මොස්කව් ,  සෝවියට් සංගමය
වෘත්තියගගන ඉංජිනේරු
Space career
අභ්‍යවකාශගාමීයා
අභ්‍යාවකාශයේ ඇවිදින ලද ප්‍රථම කාන්තාව.
නිලයමේජර් , රුසියානු ගුවන් හමුදාව
අභ්‍යවකාශගත කාලය
දින19 පැය 17 මිනිත්තු 06
තෝරාගැනීමකාන්තා කණ්ඩායම 2
මෙහෙයුම්සෝයුස් ටී-7, සැල්යුට් 7, සෝයුස් ටී-5, සෝයුස් ටී-12
ස්වෙට්ලනා 2018 දී.

සැල්යුට් 7 අභ්‍යාවකාශ මධ්‍යස්ථානයේ ගතකරන අතරතුර ඇය ප්‍රථම වරට කාන්තාවක් විසින් කරන ලද අභ්‍යාවකාශයේ ඇවිදීම සිදුකරන ලදී. පැය 3 කුත් විනඩි 35 ඇය බාහිර අභ්‍යාවකාශයේ ගතකරන ලදී.

සෝවියට් සංගමයේ වීරයා සම්මානය 2වරක් ඇයට පිරිනැමූ අතර ඇස්ටරොයිඩයක් "4118 ස්විටා" ඇගේ නමට නම් කරන ලදී.

ආශ්‍රිත

  • සෝවියට් සංගමය
  • රුසියාව
  • සෝවියට් සංගමයේ වීරයා
  • අභ්‍යාවකාශ ඇවිදීම
  • සැල්යුට් 7
  • වැලන්ටිනා තෙරෙශ්කෝවා
ඉහළට