සහාය
නොමිලේ බාගත කිරීම සහ තොරතුරු වේදිකාව
  • විකිපීඩියා

රජු චෙස් ක්‍රීඩාවේදී යොදා ගන්නා ඉත්තෙකි. ඔහු ප්‍රධාන ම ඉත්තාවන අතර රජු කොටුකර ගැනීම තුළින් තරගාවසානය (Check Mate) තීරණය වේ.

රජු (චෙස්)

  • මුල් පිටුව
  • රජු (චෙස්)

රජු චෙස් ක්‍රීඩාවේදී යොදා ගන්නා ඉත්තෙකි. ඔහු ප්‍රධාන ම ඉත්තාවන අතර රජු කොටුකර ගැනීම තුළින් තරගාවසානය (Check Mate) තීරණය වේ.

රජු
ප්‍රධාන ලිපිය: චෙස් ක්‍රීඩාව

ආරම්භක අවස්ථාව

 
                   
               
               
               
               
               
               
               
 
ආරම්භක අවස්ථාවේදී රජුගේ ස්ථානයන්

තරඟ ආරම්භයේදී රජු පළමු පෙළ සිටී. එනම් e1 කොටුවේ ය. ප්‍රතිවාදියාගේ රජු e8 කොටුවේ සිටී.

චෙස් ඉත්තන්
  රජු  
  රැජිණ  
  මාළිගාව  
  දේවගැති  
  නයිට්වරයා  
  සොල්දාදුවා  

රජුගේ ගමන් මාර්ගය

රජුට 8 දිසාවකට ගමන් කළ හැකි අතර යා හැකි දුර ප්‍රමාණය 1 කොටුවකි. මෙසේ ගමන් කිරීමට එම කොටුව හිස්ව තිබිය යුතුය.

රජුගේ ගමන් මග
  a b c d e f g h  
8                 8
7                 7
6                 6
5                 5
4                 4
3                 3
2                 2
1                 1
  a b c d e f g h  
←ඊළඟ ලිපියපෙර ලිපිය→
වැඩිම කියවූ - විකිපීඩියා
  • මැයි 21, 2026

    Human reproduction

  • මාර්තු 23, 2026

    හරිතාගාර ආචරණය

  • මැයි 23, 2026

    Beta decay

  • මැයි 31, 2026

    කාමෝද්දීපක ප්‍රකාශන

  • අප්‍රේල් 17, 2026

    Political organisation

ස්ටුඩියෝ

  • විකිපීඩියා

පුවත් ලිපියට ලියාපදිංචි වන්න

සම්බන්ධ වන්න
අප හා සම්බන්ධ වන්න
© 2025 www.wikimap.si-lk.nina.az - සියලු හිමිකම් ඇවිරිණි.
ප්‍රකාශන හිමිකම්: Dadash Mammadov
ඉහළට