සහාය
නොමිලේ බාගත කිරීම සහ තොරතුරු වේදිකාව
  • විකිපීඩියා

පියෝ ටීවී යනු ශ්‍රී ලංකාවේ මුදල් ගෙවියයුතු රූපවාහිනී සේවයකි. මෙය ආරම්භ වී ඇත්තේ 2008 වසරේදීය. ආරම්භයේදී නාලිකා 20 කින් ඇරඹි මෙම සේවාව මේ වනවිට නාලිකා 130 ක් දක්

පියෝ ටීවී

  • මුල් පිටුව
  • පියෝ ටීවී

පියෝ ටීවී යනු ශ්‍රී ලංකාවේ මුදල් ගෙවියයුතු රූපවාහිනී සේවයකි. මෙය ආරම්භ වී ඇත්තේ 2008 වසරේදීය. ආරම්භයේදී නාලිකා 20 කින් ඇරඹි මෙම සේවාව මේ වනවිට නාලිකා 130 ක් දක්වා වර්ධනය වී ඇත. එමෙන්ම විවිධාකාර පැකේජ වර්ගවලටද මෙම සේවාව බෙදා දැක්වීමට හැකිය. ඒවානම්,
පියෝ ටයිටේනියම් (රු.1999)
පියෝ ප්ලැටිනම් (රු.1799)
පියෝ ගෝල්ඩ් (රු.1399)
පියෝ ඉන්ටර්ටෙන්ට්මන්ට් (රු.1399)
පියෝ සිල්වර් (රු.799)
පියෝ සිල්වර් ප්ලස් (රු.999)
පියෝ උනාන්තම් (රු.799)
පියෝ උතයාම් (රු.590)

SLT විෂන්කොම් පුද්ගලික සමාගම
PEO TV logo
ස්ථාපිතයකොළඹ, ශ්‍රී ලංකාව (2008 සැප්තැම්බර් 22 (2008 සැප්තැම්බර් 22))
මූලස්ථානයකොළඹ කොටුව, ශ්‍රී ලංකාව
සේවා සරියශ්‍රී ලංකාව
ප්‍රධාන පුද්ගලයන්මල්රාජ් බලපිටිය
කර්මාන්තයමුදල් ගෙවියයුතු රුපවාහිනී සේවා
මූලකාරකශ්‍රී ලංකා ටෙලිකොම් පීඑල්සී
වෙබ්අඩවියපියෝ ටීවී.කොම්

පටුන

රූපවාහිනී නාලිකා ලැයිස්තුව

ප්‍රධාන නාලිකා

3

ආගමික

  • වෙබ්‍රම් ටීවී (කතෝලික)
  • ගෝඩ් ටීවී (ඉස්ලාම්)
  • දම්සතර වැවුරුකන්නල (බුදු දහම)
  • සරණ ටීවී (බෞද්ධ)
  • ශ්‍රද්ධා රූපවාහිනිය (බෞද්ධ)
  • බෞද්ධයා රූපවාහිනිය (බෞද්ධ)
  • සියස ටීවී (බෞද්ධ)
  • ප්‍රඟා ටීවී (බෞද්ධ)
  • ටීවී දිදුල

චිත්‍රපට සහ ටෙලි නාට්‍ය

  • HBO (ඇමරිකා එක්සත් ජනපදය)
  • HBO ෆැමිලි (ඇමරිකා එක්සත් ජනපදය)
  • HBO හිට්ස් (ඇමරිකා එක්සත් ජනපදය)
  • HBO සිග්නේචර් (ඇමරිකා එක්සත් ජනපදය)
  • සෝනි සෙට් මැක්ස් (ඉන්දියාව)
  • කලර්ස් ටීවී (ඉන්දියාව)
  • ස්ටාර් වර්ල්ඩ් (ඉන්දියාව)
  • ලයිෆ් OK (ඉන්දියාව)
  • සෝනි විනෝදාත්මක නාලිකාව
    (ඉන්දියාව)
  • ස්ටාර් භාරත් (ඉන්දියාව)
  • සිනමා වර්ල්ඩ්

සංචාරක සහ ජීවිතය

  • ෆැෂන් ටීවී (ප්‍රංශය)
  • ලක්ස් ටීවී (ලක්සම්බර්ග්)
  • ටීඑල්සී (ඇමරිකා එක්සත් ජනපදය)
  • ට්‍රැවල් නාලිකාව (ඇමරිකා එක්සත් ජනපදය)
  • NDTV ගුඩ් ටයිම්ස් (ඉන්දියාව)

අධ්‍යාපන සහ විනෝදාත්මක

  • ඩිස්කවරි චැනල්
  • ඩිස්කවරි සයන්ස්
  • ඩිස්කවරි දමිළ
  • ඩිස්කවරි ටර්බෝ
  • ෆොක්ස් ලයිෆ්
  • නැෂනල් ජියෝග්‍රෆික් නාලිකාව
  • නැෂනල් ජියෝග්‍රෆික් ජනතා නාලිකාව
  • නැෂනල් ජියෝග්‍රෆික් වනාන්තර නාලිකාව
  • ඇනිමල් ප්ලැනට්

පිටරට නාලිකා

  • ඕස්ට්‍රේලියා ප්ලස් (ඔස්ට්‍රේලියාව)
  • බොලිවුඩ් මසාලා (ඉන්දියාව)
  • කොමඩි සෙන්ට්‍රල් නාලිකාව
    (ඇමරිකා එක්සත් ජනපදය)
  • එෆ්එක්ස් නාලිකාව (ඇමරිකා එක්සත් ජනපදය)
  • කේබීඑස් වර්ල්ඩ් (දකුණු කොරියාව)
  • ස්ටාර් විජේයි (ඉන්දියාව)
  • TV5මොන්ඩ් (ප්‍රංශය)

ළමා

  • කාර්ටූන් නෙට්වර්ක් රූපවාහිනිය
  • ඩා වින්සි රූපවාහිනිය
  • ඩිස්කවරි කිඩ්ස්
  • ඩිස්කවරි ජූනියර්
  • XD රූපවාහිනිය
  • බේබි ටීවී
  • නිකලෝඩන්
  • පෝගෝ
  • ඩිස්නි රූපවාහිනිය
  • ඩිස්නි ළමා රූපවාහිනිය

සංගීත

  • එම් ටීවී (හින්දි)
  • මියුසික් ටීවී (ඉංග්‍රීසි)
  • නැෂනල් ජියෝග්‍රෆික් සංගීත නාලිකාව (සියලුම)
  • රාජ් මියුසික් (දෙමළ)
  • විඑච් වන් (සිංහල)
  • රාජ් මියුසික් ප්ලස් (දෙමළ)
  • රාජ් ටීවී (දෙමළ)
  • ZOOM (හින්දි)

ක්‍රීඩා

  • නියෝ සපෝර්ට්ස් (ක්‍රිකට්, පාපන්දු සහ ගොල්ෆ්)
  • නියෝ ප්‍රයිම් (ක්‍රිකට්, පාපන්දු, ගොල්ෆ්)
  • සෙටැන්ටා සපෝර්ට්ස් (රග්බි සහ ඇමරිකන් පාපන්දු)
  • සෝනි සික්ස් (ක්‍රිකට්, පාපන්දු, මල්ලවපොර සහ බේස්බෝල්)
  • ටෙන් ක්‍රිකට් (ක්‍රිකට් පමණි.)
  • සෝනි ටෙන් 01 (ක්‍රීඩා|සියලුම]])
  • සෝනි ටෙන් 02 (පාපන්දු සහ ක්‍රිකට්)
  • සෝනි ටෙන් 03 ([[ප්‍රවර්ගය:ක්‍රීඩා|සියලුම)
  • ස්ටාර් ස්පෝර්ට්ස් 01 (ක්‍රිකට් සහ අනෙකුත්)
  • ස්ටාර් ස්පෝර්ට්ස් 02 (ක්‍රිකට්, පාපන්දු සහ කබඩි)
  • ස්ටාර් ස්පෝර්ට්ස් 03 (හින්දි)
  • ස්ටාර් ස්පෝර්ට්ස් 04 (පාපන්දු සහ කබඩි)
  • සෝනි ඊඑස්පීඑන් (සියලුම)
  • ස්ටාර් ස්පෝර්ට්ස් සිලෙක්ට් 01

ප්‍රවෘත්ති

  • අල්-ජසීරා (කටාර්)
  • බීබීසී ලෝක සේවය (එංගලන්තය)
  • බ්ලූම්බර්ග් (ඇමරිකා එක්සත් ජනපදය)
  • සීඑන්එන් ලෝක සේවය (ඇමරිකා එක්සත් ජනපදය)
  • ෆ්රාන්ස් 24x7 (ප්‍රංශය)
  • DW-TV (නෙදර්ලන්තය)
  • NDTV (ඉන්දියාව)

මෙගාලයින් සහ ස්මාර්ට්ලයින්

මෙය පියෝ ටීවී සේවාවට සම්බන්ධ ඉන්ටර්නෙට් සේවාවකි.
මෙම සේවාවෙහි පැකේජ 04 ක් තිබේ. ඒවා මෙසේය,

මෙගා ඩබල් (රු.11000)
මෙගා ට්‍රිපල් (රු.10000)
ට්‍රිපල් ප්ලේ (රු.12500)
ඩබල් ප්ලේ (රු.12500)

←ඊළඟ ලිපියපෙර ලිපිය→
වැඩිම කියවූ - විකිපීඩියා
  • මැයි 15, 2026

    ආනන්ද අතුකෝරල

  • මැයි 31, 2026

    Agricultural science

  • අප්‍රේල් 06, 2026

    බර්කිනා ෆාසෝ

  • ජූනි 04, 2026

    Kelani River

  • අප්‍රේල් 20, 2026

    බර්නාඩ් අලුවිහාරේ

ස්ටුඩියෝ

  • විකිපීඩියා

පුවත් ලිපියට ලියාපදිංචි වන්න

සම්බන්ධ වන්න
අප හා සම්බන්ධ වන්න
© 2025 www.wikimap.si-lk.nina.az - සියලු හිමිකම් ඇවිරිණි.
ප්‍රකාශන හිමිකම්: Dadash Mammadov
ඉහළට