සහාය
නොමිලේ බාගත කිරීම සහ තොරතුරු වේදිකාව
  • විකිපීඩියා

වයාකොම් 18 මීඩියා ප්‍රයිවට් ලිමිටඩ් (පිහිටුවීම 2007 නොවැම්බර්) යනු ඉන්දියාවේ වයාකොම් සහ නෙට්වර්ක් 18 අතර 50/50 බද්ධ සමාගමකි. මෙම සමූහය මුම්බායි මූලික කොටගෙන ඇත.

කලර්ස් ටීවී

  • මුල් පිටුව
  • කලර්ස් ටීවී

වයාකොම් 18 මීඩියා ප්‍රයිවට් ලිමිටඩ් (පිහිටුවීම 2007 නොවැම්බර්) යනු ඉන්දියාවේ වයාකොම් සහ නෙට්වර්ක් 18 අතර 50/50 බද්ධ සමාගමකි. මෙම සමූහය මුම්බායි මූලික කොටගෙන ඇත. වයාකොම් 18 මගින් ඉන්දියාවේ ප්‍රේක්ෂකයන් සඳහා වන වයාකොම් සමූහයේ විවිධ නාළිකාවල මෙන්ම ඉන්දියාවේ වයාකොම් පාරිභෝගික නිෂ්නාදනවල හිමිකාරීත්වය සහ ක්‍රියාකාරීත්වය දරයි. 2008 ජූලි මස කලර්ස් නාළිකාව දියත් කරන ලදී. 2010 ජනවාරියේ දී, වයාකොම් 18 අන්තර්ජාතිකව කලර්ස් එක්සත් ජනපදයේ ද දියත් කරවී ය. මෙම නාළිකාව "ආප් කා කලර්ස්" ලෙස හඳුන්වයි. 2010 ජූලි මස, එය සන් ජාලය සමග 50/50 බෙදාහැරීමේ හවුල්කාරීත්වයක් ඇරඹි අතර සන් 18 පිහිටුවන ලදී. 2011 දෙසැම්බරයේ දී, වයාකොම් 18 විසින් නිකලෝදියන් සොනික් නාළිකාව ඇරඹූ අතර, එමගින් යොවුන් ප්‍රජාව අරමුණු කෙරිණි. 2012 ජනවාරි 23, වයාකොම් 18 විසින් කොමඩි සෙන්ට්‍රල් නාළිකාව දියත් කරන ලදී. 2012 සැප්තැම්බර් 3 වයාකොම් 18 රිෂ්තේ නාළිකාව ද දියත් කළේ ය. 2015 ජූලි 31 දින, එය කලර්ස් ඉන්ෆිනිටි සහ එහි HD ප්‍රභේදය ද ඇරඹී ය.

වයාකොම් 18 මීඩියා ප්‍රයිවට් ලිමිටඩ්
වර්ගයබද්ධ ව්‍යාපාරය
ස්ථාපිතය2007
මූලස්ථානයමුම්බායි, ඉන්දියාව
ප්‍රධාන පුද්ගලයන්මුකේෂ් අම්බානි (සභාපති)
සුධාංශු වට්ස් (ප්‍ර.වි.නි.)
කර්මාන්තයරූපවාහිනිය
උපාංගයන්වයාකොම්18 US
වයාකොම්18 මීඩියා
රොප්ටැනොල්
ද ඉන්ඩියන් ෆිල්ම් කම්පනි
වයාකොම් 18 මෝෂන් පික්චර්ස්
වෙබ්අඩවියViacom18.com

වයාකොම් 18 සතුව වයාකොම් 18 මෝෂන් පික්චර්ස්හි හිමිකාරීත්වය ද ඇත.

පටුන

සන්නාම

SD නාළිකා

  • VH1
  • නිකලෝදියන් ඉන්ඩියා
  • කොමඩි සෙන්ට්‍රල්
  • MTV ඉන්ඩියා
  • MTV බීට්ස්
  • සොනික් නිකලෝදියන්
  • කලර්ස්
  • රිෂ්තේ සිනෙප්ලෙක්ස්
  • රිෂ්තේ
  • නික් ජූනියර් ඉන්ඩියා
  • කලර්ස් බංග්ලා
  • කලර්ස් ගුජරාට්
  • කලර්ස් කන්නඩ
  • කලර්ස් මරාඨි
  • කලර්ස් ඔඩියා
  • කලර්ස් ඉන්ෆිනිටි
  • කලර්ස් සුපර්
  • කලර්ස් තමිල්

HD නාළිකා

  • කලර්ස් HD
  • සිනෙප්ලෙක්ස් HD
  • MTV HD +
  • MTV බීට්ස් HD
  • VH1 HD
  • නික් HD +
  • කොමඩි සෙන්ට්‍රල් HD
  • කලර්ස් ඉන්ෆිනිටි HD
  • කලර්ස් බංග්ලා HD
  • කලර්ස් කන්නඩ HD
  • කලර්ස් මරාඨි HD

වයාකොම් 18 ඩිජිටල් මාර්ගස්ථ ඇප් එක

  • වූට්

මේවාත් බලන්න

  • කලර්ස් විකාශය කළ වැඩසටහ්න ලැයිස්තුව
←ඊළඟ ලිපියපෙර ලිපිය→
වැඩිම කියවූ - විකිපීඩියා
  • මාර්තු 24, 2026

    ස්වයං වින්දනය

  • අප්‍රේල් 19, 2026

    රණ නාමය

  • අප්‍රේල් 18, 2026

    පොරිරුවා, නවසීලන්තය

  • අප්‍රේල් 08, 2026

    ජොන්ස්ටන් ප්‍රනාන්දු

  • අප්‍රේල් 14, 2026

    සනත් නන්දසිරි

ස්ටුඩියෝ

  • විකිපීඩියා

පුවත් ලිපියට ලියාපදිංචි වන්න

සම්බන්ධ වන්න
අප හා සම්බන්ධ වන්න
© 2025 www.wikimap.si-lk.nina.az - සියලු හිමිකම් ඇවිරිණි.
ප්‍රකාශන හිමිකම්: Dadash Mammadov
ඉහළට