සහාය
නොමිලේ බාගත කිරීම සහ තොරතුරු වේදිකාව
  • විකිපීඩියා

මාලන් බ්‍රැන්ඩෝ (3 අප්‍රියෙල් 1924-2004 ජූලී 1) අර්ධ දශකයක් පුරා දස්කම් පෑ ඇමෙරිකානු නළුවෙකි. බොහෝ විවේචකයන් ඔහුව සලකන්නේ, අංගචලන සිනමාවේ ශ්‍රෙෂ්ඨයෙකු ලෙසය. ඔහු

මාලන් බ්‍රැන්ඩො

  • මුල් පිටුව
  • මාලන් බ්‍රැන්ඩො

මාලන් බ්‍රැන්ඩෝ (3 අප්‍රියෙල් 1924-2004 ජූලී 1) අර්ධ දශකයක් පුරා දස්කම් පෑ ඇමෙරිකානු නළුවෙකි. බොහෝ විවේචකයන් ඔහුව සලකන්නේ, අංගචලන සිනමාවේ ශ්‍රෙෂ්ඨයෙකු ලෙසය. ඔහු වඩාත් ප්‍රසිද්ධ වූයේ "ස්ටැන්ලි කෝවල්ස්කි" ලෙස ඔහු රඟපෑ "අ ස්ට්‍රීට්කාර් නේම්ඩ් ඩිසයර්" හා ශාස්ත්‍රීය සම්මානයක් දිනා ගත් "ඔන් ද වෝටර් ෆ්‍රන්ට්" හි ටෙරි මැලොයි ගෙ චරිතයෙනි. මෙම චිත්‍රපට දෙකම 1950 ගණන්වල එලියා කසාන් විසින් නිෂ්පාදිත චිත්‍රපට දෙකකි. ෆ්‍රැන්සිස් ෆෝර්ඩ් කොප්පොලා ගේ චිත්‍රපට වන 'ද ගෝඩ්ෆාදර් " හි විටො කොලීන් ද, "ඇපොකැලිප්ස්" හි කර්නල් වෝල්ටර් කර්ට්ස් හා "ලාස්ට් ටැන්ගෝ ඉන් පැරිස්" හි පෝල්ගේ චරිතයෙන්ද ඔහු විශිෂ්ට රංගනයක් දක්වන ලදි. "ක්‍රමවේද රංගනයනට" ඇති හොඳම උදාහරණය ඔහු බව කියවේ. මුලදි ඔහුගේ කෙදීරීමේ වාග්විලාසය සරදමට ලක් වුවද ඔහුගේ රංගනය ප්‍රශංසනීය විය. අධ්‍යක්ෂක "මාර්ටින් ස්කොර්සිස් "පවසන්නේ ඔහු සලකුණුකරුවා බවය. "ජැක් නිකල්සන්" පවසන්නේ බ්‍රැන්ඩෝ මියයන තුරු ඔහුගේ තැන කිසිවෙකුටත් ගත නොහැකි බවය. ඔහු "ඇමෙරිකානු සිවිල් අයිතීන්" සඳහා මෙන්ම ඇමෙරිකානු ඉන්දියානු සම්බන්ධතා වලදිත් කැපී පෙනෙන අයුරින් සම්බන්ධ විය.

මාලන් බ්‍රැන්ඩෝ
අ ස්ට්‍රීට්කා නේම්ඩ් ඩිසය (1951) චිත්‍රපටයේ ට්‍රේලරයේ බ්‍රැන්ඩෝ ස්ටැන්ලි කොවල්ස්කි ලෙසින්.
උපත
මාලන් බ්‍රැන්ඩෝ කණි.
වෘත්තියනළුවා/චිත්‍රපට අධ්‍යක්ෂක
සක්‍රීය වසර1944–2004
Spouse(s)ඇනා කෂ්ෆි (1957–1959)
මොවිටා කැස්ටනේඩා
(1960–1962)
ටරිටා ටෙරිපියා
(1962–1972)
←ඊළඟ ලිපියපෙර ලිපිය→
වැඩිම කියවූ - විකිපීඩියා
  • මාර්තු 11, 2026

    වැදි ජනයා

  • මැයි 29, 2026

    කරුණාරත්න දිවුල්ගනේ

  • මැයි 30, 2026

    කුමාරදාස සපුතන්ත්‍රි

  • අප්‍රේල් 05, 2026

    Computer networking

  • මැයි 20, 2026

    Emergency medicine

ස්ටුඩියෝ

  • විකිපීඩියා

පුවත් ලිපියට ලියාපදිංචි වන්න

සම්බන්ධ වන්න
අප හා සම්බන්ධ වන්න
© 2025 www.wikimap.si-lk.nina.az - සියලු හිමිකම් ඇවිරිණි.
ප්‍රකාශන හිමිකම්: Dadash Mammadov
ඉහළට