සහාය
නොමිලේ බාගත කිරීම සහ තොරතුරු වේදිකාව
  • විකිපීඩියා

පුර පසළොස්වක යනු සූර්යයාගේ සිට පෘථිවියෙන් ප්‍රතිවිරුද්ධ පැත්තෙන් චන්ද්‍රයා පිහිටන විට ඇතිවන චන්ද්‍ර කලාවකි. වඩාත් නිවැරැදිව පවසතොත්, පුර පසළොස්වකක් ඇතිවන්නේ, සූ

පුර පසළොස්වක

  • මුල් පිටුව
  • පුර පසළොස්වක

පුර පසළොස්වක යනු සූර්යයාගේ සිට පෘථිවියෙන් ප්‍රතිවිරුද්ධ පැත්තෙන් චන්ද්‍රයා පිහිටන විට ඇතිවන චන්ද්‍ර කලාවකි. වඩාත් නිවැරැදිව පවසතොත්, පුර පසළොස්වකක් ඇතිවන්නේ, සූර්යයාගේ සහ චන්ද්‍රයාගේ භූකේන්ද්‍රීය දෘශ්‍ය (කක්ෂතල) දේශාංශක අංශක 180 කින් වෙනස් වන විටය;

පසළොස්වක
  • v
  • t
  • e
9.25 අඟල් ෂ්මිට්ඩ්-කැසිග්‍රේන් දුරදක්නයක් භාවිතයෙන් දර්ශනය වන ආකාරයෙහි පසළොස්වක ස‍‍ඳෙහි ඡායාරූපයක්.
පසළොස්වක , යන්න නිදහස් ශබ්දකෝෂය වන වික්ෂනරිය දී සොයා බලන්න.

චන්ද්‍ර ග්‍රහණ ඇතිවන්නේ පසළොස්වක දිනයන් හි පමණි.

පටුන

චන්ද්‍ර මාසය

පුර පසළොස්වක, යනු චන්ද්‍ර මාසයක පුර පක්‍ෂයේ වන පසළොස්වන (15) තිථිය වෙයි. පුර පසළොස්වක යනු සිංහල මාස ක්‍රමයේ දී මාසයේ පසළොස්වන (15) එනම් පුර පක්‍ෂයේ අවසාන තිථිය යි. එසේම මෙය පුර තුදුස්වක තිථියට පසු සහ අව පෑලවිය තිථියට පෙර තිථිය වෙයි.

ආගමික වැදගත්කම

විවිධ ආගම් පුර පසළොස්වක දින ශුද්ධවූ දිනයන් සේ සලකයි. බෞද්ධයන් මෙම දිනය පුර පසළොස්වක පෝය දිනය හඳුන්වා ආගමික වතාවත්වල නිරතවේ. එබැවින් ශ්‍රී ලංකාව තුල පුර පසළොස්වක තිථීය ඇතුලත්වන ග්‍රෙගරි දින දෙකෙන් එකක් රජයේ නිවාඩු දිනයක් වේ.

ආශ්‍රිත

  • චන්ද්‍ර ග්‍රහණය
  • සිංහල මාස
←ඊළඟ ලිපියපෙර ලිපිය→
වැඩිම කියවූ - විකිපීඩියා
  • ජූනි 20, 2026

    ලයනල් දැරණියගල

  • අප්‍රේල් 08, 2026

    Standard state

  • අප්‍රේල් 09, 2026

    ඉස්ලාම් දිනදසුන

  • අප්‍රේල් 18, 2026

    පොරිරුවා, නවසීලන්තය

  • ජූනි 01, 2026

    ලෝක පුදුම

ස්ටුඩියෝ

  • විකිපීඩියා

පුවත් ලිපියට ලියාපදිංචි වන්න

සම්බන්ධ වන්න
අප හා සම්බන්ධ වන්න
© 2025 www.wikimap.si-lk.nina.az - සියලු හිමිකම් ඇවිරිණි.
ප්‍රකාශන හිමිකම්: Dadash Mammadov
ඉහළට