සහාය
නොමිලේ බාගත කිරීම සහ තොරතුරු වේදිකාව
  • විකිපීඩියා

හිරු TV යනු ශ්‍රී ලංකාව තුල සිංහල භාෂාවෙන් සිය විකාශන කටයුතු සිදු කරන, රූපවාහිනී නාලිකාවකි. නාලිකාවේ හිමිකාරීත්වය ඒෂියා බ්‍රෝඩ්කාස්ටිං කෝපරේෂන් (Asia Broadcasti

හිරු ටීවී

  • මුල් පිටුව
  • හිරු ටීවී

හිරු TV යනු ශ්‍රී ලංකාව තුල සිංහල භාෂාවෙන් සිය විකාශන කටයුතු සිදු කරන, රූපවාහිනී නාලිකාවකි. නාලිකාවේ හිමිකාරීත්වය ඒෂියා බ්‍රෝඩ්කාස්ටිං කෝපරේෂන් (Asia Broadcasting Corporation) සතු වන අතර, එහි වර්ථමාන සභාපතිවරයා වන්නේ Rayynor Silva මහතායී.

හිරු ටීවී
හිරු ලාංජනය
දියත්කල දිනය 2012 මැයි 23
අයිතිකරුවෝ Asia Broadcasting Corporation
රූප ආකෘතිය 1080p HD SDTV
ප්‍රචාරණ උද්‍යෝග පාඨය මේ ටෙලිවිෂන් අළුත් කරන කාලයයි
රට  ශ්‍රී ලංකාව
භෘෂාව සිංහල
මූලස්ථානය ලෝක වෙළෙඳ මධ්‍යස්ථානය, කොළඹ
වෙබ් අඩවිය www.hirutv.lk
උපයෝජ්‍යතාව
භෞමික
Digital PAL/1080p Full HD
All island Coverage
Digital (DVB-T2)
මිනුවන්ගල 21
කුරුණෑගල 22
නායබැද්ද 22
බදුල්ල 23
හුන්නස්ගිරිය 23
ගම්මඩුව 26
කිකිලියමාන 38
චන්ද්‍රිකා
ඩයලොග් ටීවී 64
කේබල
Lanka Broadband Networks 12
චන්ද්‍රිකා ගුවන්විදුලි
Fm radio 12
අයිපීටීවී
SLT Visioncom 19

හිරු ටීවී නාලිකාව, ශ්‍රී ලංකාවේ පළමුව ඩිජිටල් තාක්ෂණයෙන් මුදා හැරි රූපවාහිනී නාලිකාවද වෙයි.

පටුන

TV Show

Upcoming

  • ක්ලිෆර්ඩ් විශාල රතු බල්ලා (2019) (Clifford the Big Red Dog (2019)

මේවාද බලන්න

  • ශ්‍රී ලංකාවේ රූපවාහිනී නාලිකා ලැයිස්තුව
←ඊළඟ ලිපියපෙර ලිපිය→
වැඩිම කියවූ - විකිපීඩියා
  • අප්‍රේල් 07, 2026

    සිංහල–පෘතුගීසි යුද්ධ

  • අප්‍රේල් 07, 2026

    නොම්මර එකයි

  • අප්‍රේල් 08, 2026

    වසන්ත ඔබේසේකර

  • අප්‍රේල් 06, 2026

    රෝහණ විජේවීර

  • අප්‍රේල් 22, 2026

    Roman numerals

ස්ටුඩියෝ

  • විකිපීඩියා

පුවත් ලිපියට ලියාපදිංචි වන්න

සම්බන්ධ වන්න
අප හා සම්බන්ධ වන්න
© 2025 www.wikimap.si-lk.nina.az - සියලු හිමිකම් ඇවිරිණි.
ප්‍රකාශන හිමිකම්: Dadash Mammadov
ඉහළට