සහාය
නොමිලේ බාගත කිරීම සහ තොරතුරු වේදිකාව
  • විකිපීඩියා

ඒක පක්ෂ ක්‍රමය, (ඉංග්‍රීසි:  one-party state, single-party state, one-party system, single-party system) දී බලය හැදෑරීමට ‍නෛතිකව අවසර ඇත්තේ එක් පක්ෂයකට පමණි. කු

One-party state

  • මුල් පිටුව
  • One-party state
Systems of government
Republican forms of government:
  Presidential republics with an executive presidency separate from the legislature
  Semi-presidential system with both an executive presidency and a separate head of government that leads the rest of the executive, who is appointed by the president and accountable to the legislature
  Parliamentary republics with a ceremonial and non-executive president, where a separate head of government leads the executive and is dependent on the confidence of the legislature
  Republics in which a combined head of state and government is elected by, or nominated by, the legislature and may or may not be subject to parliamentary confidence
  One-party states

Monarchical forms of government:
  Constitutional monarchies with a ceremonial and non-executive monarch, where a separate head of government leads the executive
  Semi-constitutional monarchies with a ceremonial monarch, but where royalty still hold significant executive or legislative power
  Absolute monarchies where the monarch leads the executive

  Countries where constitutional provisions for government have been suspended
  Countries which do not fit any of the above systems (e.g. provisional government or unclear political situations)

ඒක පක්ෂ ක්‍රමය, (ඉංග්‍රීසි:  one-party state, single-party state, one-party system, single-party system) දී බලය හැදෑරීමට ‍නෛතිකව අවසර ඇත්තේ එක් පක්ෂයකට පමණි. කුඩා පක්ෂ වලට සමහර අවස්ථාවන්වලදී ඉඩ ලැබුණද නීතියට අනුව ඔවුන් බලවත් පක්ෂයේ නායකත්වය පිළිගත යුතුය. මෙම පක්ෂය සෑමවිටම ආණ්ඩුවට සමාන නොවුණත් සමහර විට ආණ්ඩුවේ තනතුරු වලට වඩා පක්ෂයේ තනතුරු බලවත් විය හැක. චීනය වැනි කොමියුනස්ට් රාඡ්‍යයන්, ජර්මනිය වැනි ෆැසිස්ට් රාඡ්‍යයන් උදාහරණ ලෙස දැක්විය හැකිය. මේ අනුව ඒක පක්ෂ ක්‍රමය සාමාන්‍යයෙන් ඒකාධිපතිවාදයට සහ ප්‍රජා පීඩනයට සමාන කොට සැලකේ.

අමතර අවධානයට

  • Ban on factions in the Communist Party of the Soviet Union
  • දේශපාලන සංවිධාන
  • Dominant-party system
  • Political factionalism
  • Outline of democracy
  • Multi-party system
  • Two-party system
  • List of political party songs
←ඊළඟ ලිපියපෙර ලිපිය→
වැඩිම කියවූ - විකිපීඩියා
  • අප්‍රේල් 11, 2026

    ආලේලූයා සෙනසුරාදා

  • අප්‍රේල් 21, 2026

    සිරිදලදා ගමනය

  • අප්‍රේල් 14, 2026

    අරාබි බස

  • අප්‍රේල් 06, 2026

    මාතලේ දිස්ත්‍රික්කය

  • අප්‍රේල් 05, 2026

    ෆ්‍රෙඩ් ‍හොයිල්

ස්ටුඩියෝ

  • විකිපීඩියා

පුවත් ලිපියට ලියාපදිංචි වන්න

සම්බන්ධ වන්න
අප හා සම්බන්ධ වන්න
© 2025 www.wikimap.si-lk.nina.az - සියලු හිමිකම් ඇවිරිණි.
ප්‍රකාශන හිමිකම්: Dadash Mammadov
ඉහළට