සහාය
නොමිලේ බාගත කිරීම සහ තොරතුරු වේදිකාව
  • විකිපීඩියා

එලිෆන්ටා ලෙන් ‍යනුවෙන් හැඳින්වෙන්නේ ප්‍රධාන වශයෙන් ශිව දෙවියන් උදෙසා කැපකළ ලෙන් දේවාල සමූහයක් වන අතර එය යුනෙස්කෝ ලෝක උරුම අඩවියක් ද වේ. මේවා පිහිටියේ ඉන්දියාවේ

එලිෆන්ටා ලෙන්

  • මුල් පිටුව
  • එලිෆන්ටා ලෙන්

එලිෆන්ටා ලෙන් ‍යනුවෙන් හැඳින්වෙන්නේ ප්‍රධාන වශයෙන් ශිව දෙවියන් උදෙසා කැපකළ ලෙන් දේවාල සමූහයක් වන අතර එය යුනෙස්කෝ ලෝක උරුම අඩවියක් ද වේ. මේවා පිහිටියේ ඉන්දියාවේ මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ මුම්බායි සිට 10 කිලෝමීටර (6.2 mi) පමණ නැගෙනහිරින් මුම්බායි වරාය අසල පිහිටි එලිෆන්ටා දූපත හෙවත් ඝරපූරි (අර්ථය "ගිරි නගරය") හි ය. ජවහර්ලාල් නේරු වරායට 2 කිලෝමීටර (1.2 mi) පමණ බටහිරින් පිහිටි මෙම දූපතේ හින්දු ලෙන් පහක් සහ ක්‍රි.පූ. 2වන සියවසට පමණ අයත් බෞද්ධ ස්තූප නටබුන් ගොඩැලි කිහිපයක් මෙන්ම දිය පොකුණු සහිත කුඩා බෞද්ධ ලෙන් ද්විත්වයක් ද පිහිටා ඇත.

එලිෆන්ටා ලෙන්
යුනෙස්කෝ ලෝක උරුම අඩවිය
6 මීටර (20 ft) උසැති ත්‍රිමූර්තිය
පිහිටුමඑලිෆන්ටා දූපත, මහාරාෂ්ට්‍ර, ඉන්දියාව
නිර්ණායකයසංස්කෘතික: i, iii
මූලාශ්‍ර244
අභිලේඛනය1987 (11 වන සැසිය)
ඛණ්ඩාංකlandmark_region:IN 18°57′49″N 72°55′53″E / 18.96353606039862°N 72.93137752883608°E / 18.96353606039862; 72.93137752883608
එලිෆන්ටා ලෙන් is located in ඉන්දියාව
එලිෆන්ටා ලෙන්
එලිෆන්ටා ලෙන්වල පිහිටීම
ඉන්දියාව සිතියම පෙන්වන්න
එලිෆන්ටා ලෙන් is located in මහාරාෂ්ට්‍ර
එලිෆන්ටා ලෙන්
එලිෆන්ටා ලෙන් (මහාරාෂ්ට්‍ර)
මහාරාෂ්ට්‍ර සිතියම පෙන්වන්න
එලිෆන්ටා ලෙන් is located in මුම්බායි
එලිෆන්ටා ලෙන්
එලිෆන්ටා ලෙන් (මුම්බායි)
මුම්බායි සිතියම පෙන්වන්න

එලිෆන්ටා ලෙන්වල ඇති ශෛලකර්ම ගෘහනිර්මාණ සහ ප්‍රතිමා අංගවලින් හින්දු සහ බෞද්ධ සංකල්ප හා ප්‍රතිමා කලාවේ සම්මිශ්‍රණයක් පෙන්වයි. මෙම ලෙන් සාරා ඇත්තේ ඝන බැසෝල්ට් පාෂාණයෙහි ය. කිහිපයක් හැරුණුවිට මෙහි බොහෝ කලා නිර්මාණ විනාශ වී ඇත. ප්‍රධාන දෙවොලෙහි දිශානතිය සහ අනෙක් දේවාලවල සාපේක්ෂ පිහිටීම මණ්ඩල රටාවක් පෙන්වයි. මෙහි වූ කැටයම් මඟින් හින්දු පුරාණෝක්ති කථාවන් නිරූපණය වන අතර, එහි වූ විශාල ඒකශිලාමය 20 feet (6.1 m) ත්‍රිමූර්ති සදාශිව, නටරාජ සහ යෝගීශ්වර කැටයම් ඉතා ප්‍රසිද්ධ ය.

←ඊළඟ ලිපියපෙර ලිපිය→
වැඩිම කියවූ - විකිපීඩියා
  • මැයි 05, 2026

    තිලක් අබේසිංහ

  • මැයි 22, 2026

    රාජ්‍ය ආගම

  • මැයි 25, 2026

    Computer recycling

  • අප්‍රේල් 05, 2026

    ඒක දේවවාදය

  • මාර්තු 31, 2026

    බැක්ටීරියා

ස්ටුඩියෝ

  • විකිපීඩියා

පුවත් ලිපියට ලියාපදිංචි වන්න

සම්බන්ධ වන්න
අප හා සම්බන්ධ වන්න
© 2025 www.wikimap.si-lk.nina.az - සියලු හිමිකම් ඇවිරිණි.
ප්‍රකාශන හිමිකම්: Dadash Mammadov
ඉහළට