සහාය
නොමිලේ බාගත කිරීම සහ තොරතුරු වේදිකාව
  • විකිපීඩියා

1999 වසරේදී බොලීවියානු ජන සංගීතඥයෙකු වූ Marcello Titto Li සමග එක්ව, "සංයුග්ම" නම් ජන සහ ව්‍යවහාරික සංගීත නිරිමාණයක් සිදු කරමින්, නදීක සිය කලා දිවිය ආරම්භ කලේය.

නදීක ගුරුගේ

  • මුල් පිටුව
  • නදීක ගුරුගේ

නදීක ගුරුගේ යනු ශ්‍රී ලංකාවේ ජනප්‍රිය සහ සම්මානනීය සංගීතඥවරයෙකි.

නදීක ගුරුගේ
වෘත්තියsසංගීත අධ්‍යක්ෂක, සංගීත රචක, රංගන ශිල්පී, ගායක
සක්‍රීය වසර1999 - වර්ථමානය තෙක්

පටුන

කලාවට පිවසීම

1999 වසරේදී බොලීවියානු ජන සංගීතඥයෙකු වූ Marcello Titto Li සමග එක්ව, "සංයුග්ම" නම් ජන සහ ව්‍යවහාරික සංගීත නිරිමාණයක් සිදු කරමින්, නදීක සිය කලා දිවිය ආරම්භ කලේය.

දායකත්වයන්

නදීක ගුරුගේ විසින් සංගීතයෙන් දායක වූ නිර්මාණ.

චිත්‍රපට

වසර චිත්‍රපටය අධ්‍යක්ෂණය
2019 The Frozen Fire - ගින්නෙන් උපන් සීතල අනුරුද්ධ ජයසිංහ
2011 ගාමණි
2011 සින්ඩරෙල්ලා ඉනෝකා සත්‍යාංගනී
2011 කුවේණි සුගත් සමරකෝන්
2011 නිකිණි වැස්ස අරුණ ජයවර්ධන
2009 ඉර හඳ යට බෙනට් රත්නායක
2007 අබා ජැක්සන් ඇන්තනී
2006 සංඛාරා ප්‍රසන්න ජයකොඩි
2005 සුළඟ එනු පිණිස විමුක්ති ජයසුන්දර

වේදිකා නාට්‍යය

වසර නාට්‍යය නිර්මාණකරු
2006 රත්නවල්ලී නදීක ගුරුගේ
2005 සඳ ලඟ මරණය කෞෂල්‍යා ප්‍රනාන්දු
2005 මාස්ටර් බිල්ඩර් පියල් කාරියවසම්
2003 මාස්ටර් හැරල්ඩ් බුද්ධික දමයන්ත
2001 ගෙවන් නැත්තන් බම්බු ගහන්නද මහේෂ් කුමාර
1997 මල් නෙලන්න බෑ

ටෙලි නාට්‍ය

වසර ටෙලි නාට්‍යය නිර්මාණකරු
2011 සිහින අරන් එන්න නිරෝෂන් පෙරේරා
2009 ඇහි පිල්ලමක් යට ප්‍රදීප් ධර්මදාස
2008 කම්පිත විල් ආචාර්ය ධර්මසේන පතිරාජ
2006 රස්තියාදුකාරයා ලක්මිණී අමරදේව
2005 රඟ සොබා සුමිත්‍රා රාහුබද්ධ
2004 අග පිපි මල් සුමිත්‍රා රාහුබද්ධ
2003 සිනිදු පියාපත් ගීතිකා පලිපාන
←ඊළඟ ලිපියපෙර ලිපිය→
වැඩිම කියවූ - විකිපීඩියා
  • අප්‍රේල් 05, 2026

    මැක්සිමිලියන් රොබෙස්පියෙර්

  • අප්‍රේල් 05, 2026

    Continuum mechanics

  • මාර්තු 27, 2026

    මානව අයිතිවාසිකම්

  • අප්‍රේල් 07, 2026

    විද්‍යාලෝක විද්‍යාලය

  • අප්‍රේල් 08, 2026

    දක්‍ෂිණ භාරතය

ස්ටුඩියෝ

  • විකිපීඩියා

පුවත් ලිපියට ලියාපදිංචි වන්න

සම්බන්ධ වන්න
අප හා සම්බන්ධ වන්න
© 2025 www.wikimap.si-lk.nina.az - සියලු හිමිකම් ඇවිරිණි.
ප්‍රකාශන හිමිකම්: Dadash Mammadov
ඉහළට