ත්‍රෛපාක්ෂික ආක්‍රමණය, සූවස් යුද්ධය, හෝ දෙවන අරාබි-ඊශ්‍රායෙල යුද්ධය ලෙසින්ද හැඳින්වෙන (අරාබි: أزمة السويس – العدوان الثلاثي ʾAzmat al-Sūwais / al-ʿUdwān al-Thulāthī; ප්‍රංශ: Crise du canal de Suez; හෙබ්‍රෙව්: מבצע קדש Mivtza' Kadesh "කදේශ් ක්‍රියාන්විතය," හෝ מלחמת סיני Milẖemet Sinai, "සයිනායි යුද්ධය"), සූවස් අර්බුදය යන්නෙන් හැඳින්වෙන්නේ, ඊජිප්තුව එක් පසෙකින්ද, බ්‍රිතාන්‍යය, ප්‍රංශය සහ ඊශ්‍රායෙලය අනෙක් පසින්ද යන දෙපාර්ශවය අතර සිදුවූ සහ, බ්‍රිතාන්‍යය, ප්‍රංශය සහ ඊශ්‍රායෙලය පසුබැසිය යුතු බවට බල කිරීමෙහිදී ප්‍රධාන භූමිකාවන් ඉටු කල එක්සත් ජනපද, සෝවියට් සංගමය, සහ එක්සත් ජාතීන්ද සහිත වූ 1956 අගභාගයේදී සිදුවූ රාජ්‍ය තාන්ත්‍රික සහ හමුදාමය ඝට්ටනයකි.
| සූවස් අර්බුදය ත්‍රෛපාක්ෂික ආක්‍රමණය සයිනායි යුද්ධය | |||||||
|---|---|---|---|---|---|---|---|
| සීතල යුද්ධය සහ අරාබි–ඊශ්‍රායෙල ගැටුම හි කොටසකි | |||||||
![]() අබලිවූ ඊජිප්තියානු උපකරණ | |||||||
| |||||||
| යුද්ධාවතීරයන් | |||||||
|
| ||||||
| ආඥාපතියන් සහ නායකයන් | |||||||
| |||||||
| හමුදාමය ප්‍රබලතාවය | |||||||
| 300,000 | |||||||
| අපාතිකයන් සහ හානි | |||||||
ඊශ්‍රායෙලය:
|
| ||||||
