සහාය
නොමිලේ බාගත කිරීම සහ තොරතුරු වේදිකාව
  • විකිපීඩියා

විද්‍යුත් ප්‍රතිරෝධකතාව (ඉංග්‍රීසි:  electrical resistivity, specific electrical resistance හෝ volume resistivity) යනු විද්‍යුත් ධාරාවක් ගලා යෑමට යම් ද්‍රව්‍යයක

විද්‍යුත් සන්නායකතාව

  • මුල් පිටුව
  • විද්‍යුත් සන්නායකතාව

විද්‍යුත් ප්‍රතිරෝධකතාව (ඉංග්‍රීසි:  electrical resistivity, specific electrical resistance හෝ volume resistivity) යනු විද්‍යුත් ධාරාවක් ගලා යෑමට යම් ද්‍රව්‍යයක් කෙතරම් තදින් ප්‍රතිරෝධී වන්නේ ද යන්න මනිනු ලබන මූලික ගුණාංගයකි වේ. අඩු ප්‍රතිරෝධීතාවයක් ඇති ද්‍රව්‍යය හරහා පහසුවෙන් විදුලිය ගලා යයි. ප්‍රතිරෝධීතාවය සාමාන්‍යයෙන් ρ (rho) ග්‍රීක අක්ෂරයෙන් දක්වයි. විද්‍යුත් ප්‍රතිරෝධීතාවය සඳහා වන SI ඒකකය වන්නේ ඕම්-මීටර (Ω⋅m) වේ.

Resistivity
Common symbols
ρ
SI unitohm meter (Ω⋅m)
In SI base unitskg⋅m3⋅s−3⋅A−2
Derivations from
other quantities
ρ=RAℓ{\displaystyle \rho =R{\frac {A}{\ell }}}{\displaystyle \rho =R{\frac {A}{\ell }}}
DimensionML3T−3I−2{\displaystyle {\mathsf {M}}{\mathsf {L}}^{3}{\mathsf {T}}^{-3}{\mathsf {I}}^{-2}}{\displaystyle {\mathsf {M}}{\mathsf {L}}^{3}{\mathsf {T}}^{-3}{\mathsf {I}}^{-2}}
Conductivity
Common symbols
σ, κ, γ
SI unitsiemens per metre (S/m)
In SI base unitskg−1⋅m−3⋅s3⋅A2
Derivations from
other quantities
σ=1ρ{\displaystyle \sigma ={\frac {1}{\rho }}}{\displaystyle \sigma ={\frac {1}{\rho }}}
DimensionM−1L−3T3I2{\displaystyle {\mathsf {M}}^{-1}{\mathsf {L}}^{-3}{\mathsf {T}}^{3}{\mathsf {I}}^{2}}{\displaystyle {\mathsf {M}}^{-1}{\mathsf {L}}^{-3}{\mathsf {T}}^{3}{\mathsf {I}}^{2}}

විද්‍යුත් සන්නායකතාව (ඉංග්‍රීසි:  electrical conductivity හෝ specific conductance) යනු විද්‍යුත් ප්‍රතිරෝධකතාවයෙහි අනෙක් පසය. එනම් එය යම් ද්‍රව්‍යයක විද්‍යුත් ධාරාවක් ගෙන යාමට ඇති හැකියාව වේ. එය සාමාන්‍යයෙන් σ (සිග්මා) ග්‍රීක අක්ෂරයෙන් දැක්වේ, නමුත් සමහර විට κ (kappa) (විශේෂයෙන්ම electrical engineering) සහ γ (gamma) භාවිතා වේ. විද්‍යුත් සන්නායකතාවය සඳහා වන SI ඒකකය වන්නේ siemens per metre (S/m) වේ.

පටුන

විවිධ ද්‍රව්‍යයන්ගේ ප්‍රතිරෝධීතා සහ සන්නායකතා

මෙම වගුව විවිධ ද්‍රව්‍යයන්ගේ 20 °C (68 °F; 293 K) දි ප්‍රතිරෝධීතා (ρ), සන්නායකතා සහ temperature coefficient දක්වයි.

Resistivity, conductivity, and temperature coefficient for several materials
Material Resistivity, ρ,
at 20 °C (Ω·m)
Conductivity, σ,
at 20 °C (S/m)
Temperature
coefficient (K−1)
Reference
රිදී 1.59×10−8 6.30×107 3.80×10−3
තඹ 1.68×10−8 5.96×107 4.04×10−3
Annealed copper 1.72×10−8 5.80×107 3.93×10−3
රන් 2.44×10−8 4.11×107 3.40×10−3
ඇලුමිනියම් 2.65×10−8 3.77×107 3.90×10−3
Calcium 3.36×10−8 2.98×107 4.10×10−3
Tungsten 5.60×10−8 1.79×107 4.50×10−3
තුත්තනාගම් 5.90×10−8 1.69×107 3.70×10−3
Cobalt 6.24×10−8 1.60×107 7.00×10−3
[විශ්වසනීය මූලාශ්‍රය?]
නිකල් 6.99×10−8 1.43×107 6.00×10−3
Ruthenium 7.10×10−8 1.41×107
Lithium 9.28×10−8 1.08×107 6.00×10−3
යකඩ 9.70×10−8 1.03×107 5.00×10−3
ප්ලැටිනම් 10.6×10−8 9.43×106 3.92×10−3
Tin 10.9×10−8 9.17×106 4.50×10−3
Gallium 14.0×10−8 7.10×106 4.00×10−3
Niobium 14.0×10−8 7.00×106
Carbon steel (1010) 14.3×10−8 6.99×106
ඊයම් 22.0×10−8 4.55×106 3.90×10−3
Galinstan 28.9×10−8 3.46×106
Titanium 42.0×10−8 2.38×106 3.80×10−3
Grain oriented electrical steel 46.0×10−8 2.17×106
Manganin 48.2×10−8 2.07×106 0.002×10−3
Constantan 49.0×10−8 2.04×106 0.008×10−3
Stainless steel 69.0×10−8 1.45×106 0.94×10−3
Mercury 98.0×10−8 1.02×106 0.90×10−3
Manganese 144×10−8 6.94×105
Nichrome 110×10−8 6.70×105
[තහවුරු කර නොමැත]
0.40×10−3
Carbon (graphite)
parallel to basal plane
250×10−8 to 500×10−8 2×105 to 3×105
[තහවුරු කර නොමැත]
Carbon (amorphous) 0.5×10−3 to 0.8×10−3 1.25×103 to 2.00×103 −0.50×10−3
Carbon (graphite)
perpendicular to basal plane
3.0×10−3 3.3×102
GaAs 10−3 to 108
[පැහැදීම ඇවැසිය]
10−8 to 103
[සැක සහිත – සාකච්ඡාව]
Germanium 4.6×10−1 2.17 −48.0×10−3
Sea water 2.1×10−1 4.8
Swimming pool water 3.3×10−1 to 4.0×10−1 0.25 to 0.30
Drinking water 2×101 to 2×103 5×10−4 to 5×10−2 [තහවුරු කර නොමැත]
Silicon 2.3×103 4.35×10−4 −75.0×10−3
Wood (damp) 103 to 104 10−4 to 10−3
Deionized water 1.8×105 4.2×10−5
Ultrapure water 1.82×109 5.49×10−10
Glass 1011 to 1015 10−15 to 10−11
Carbon (diamond) 1012 ~10−13
Hard rubber 1013 10−14
Air 109 to 1015 ~10−15 to 10−9
Wood (oven dry) 1014 to 1016 10−16 to 10−14
Sulfur 1015 10−16
Fused quartz 7.5×1017 1.3×10−18
PET 1021 10−21
PTFE (teflon) 1023 to 1025 10−25 to 10−23

ආශ්‍රිත

  • Charge transport mechanisms
  • Chemiresistor
  • Classification of materials based on permittivity
  • Conductivity near the percolation threshold
  • Contact resistance
  • Electrical resistivities of the elements (data page)
  • Electrical resistivity tomography
  • Sheet resistance
  • SI electromagnetism units
  • Skin effect
  • Spitzer resistivity
  • Dielectric strength
←ඊළඟ ලිපියපෙර ලිපිය→
වැඩිම කියවූ - විකිපීඩියා
  • අප්‍රේල් 17, 2026

    රෝමානු සම්ප්‍රදාය

  • මාර්තු 22, 2026

    ජල චක්‍රය

  • අප්‍රේල් 15, 2026

    හේමාල් රණසිංහ

  • අප්‍රේල් 06, 2026

    දෘශ්‍ය විශාලත්වය

  • මාර්තු 25, 2026

    ක්‍රීඩා

ස්ටුඩියෝ

  • විකිපීඩියා

පුවත් ලිපියට ලියාපදිංචි වන්න

සම්බන්ධ වන්න
අප හා සම්බන්ධ වන්න
© 2025 www.wikimap.si-lk.nina.az - සියලු හිමිකම් ඇවිරිණි.
ප්‍රකාශන හිමිකම්: Dadash Mammadov
ඉහළට