සහාය
නොමිලේ බාගත කිරීම සහ තොරතුරු වේදිකාව
  • විකිපීඩියා

රූබන් කැනිස්ටස් ජයලත් ජයවර්ධන(වෛද්‍ය. ජයලත් ජයවර්ධන) (1953 අගෝස්තු 16– 2013 මැයි 30) යනු ශ්‍රී ලංකාවේ සිටි දේශපාලඥවරයෙකි. ඔහු 1994 වර්ෂයේ පැවැති මැතිවරණයේදී, වි

ජයලත් ජයවර්ධන

  • මුල් පිටුව
  • ජයලත් ජයවර්ධන

රූබන් කැනිස්ටස් ජයලත් ජයවර්ධන(වෛද්‍ය. ජයලත් ජයවර්ධන) (1953 අගෝස්තු 16– 2013 මැයි 30) යනු ශ්‍රී ලංකාවේ සිටි දේශපාලඥවරයෙකි. ඔහු 1994 වර්ෂයේ පැවැති මැතිවරණයේදී, විපක්ෂය වූ එක්සත් ජාතික පක්ෂය යටතේ තරඟ වැදෙමින්, ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවට පිවිසීමට වරම් හිමි කර ගන්නා ලදී.

ගරු
ජයලත් ජයවර්ධන
තනතුර දරමින්
1994–2013
පුද්ගලික තොරතුරු
උපත16 අගෝස්තු 1953(1953-08-16)
ශ්‍රී ලංකාව
විපත30 මැයි 2013(2013-05-30) (වයස 59)
සිංගප්පූරුව
ජාතිකත්වයශ්‍රී ලංකාව ශ්‍රී ලාංකික
දේශපාලන පක්ෂයඑක්සත් ජාතික පක්ෂය
වෘත්තියදේශපාලඥයෙකු, වෛද්‍යවරයකු

ජයවර්ධන මහතා මෙරට සිටි මානව හිමිකම් ක්‍රියාධරයෙකු ලෙසද ප්‍රකටය.

ආශ්‍රිත

  1. හාවිලන්ඩ්, චාර්ල්ස්. "බීබීසී නිව්ස් - ශ්‍රී ලංකන් රයිට්ස් කැම්පේනර් ජයලත් ජයවර්ධන ඩයිස්". Bbc.co.uk. සම්ප්‍රවේශය 2013-06-01.
←ඊළඟ ලිපියපෙර ලිපිය→
වැඩිම කියවූ - විකිපීඩියා
  • අප්‍රේල් 01, 2026

    ශ්‍රී ලාංකීය සංස්කෘතිය

  • මාර්තු 11, 2026

    ශ්‍රී ලාංකික ජනාධිපතිවරණය, 2024

  • මාර්තු 14, 2026

    සැළලිහිණි සන්දේශය

  • අප්‍රේල් 11, 2026

    පුර දසවක

  • මාර්තු 31, 2026

    ක්ෂුද්‍ර ජීවීන්

ස්ටුඩියෝ

  • විකිපීඩියා

පුවත් ලිපියට ලියාපදිංචි වන්න

සම්බන්ධ වන්න
අප හා සම්බන්ධ වන්න
© 2025 www.wikimap.si-lk.nina.az - සියලු හිමිකම් ඇවිරිණි.
ප්‍රකාශන හිමිකම්: Dadash Mammadov
ඉහළට