සහාය
නොමිලේ බාගත කිරීම සහ තොරතුරු වේදිකාව
  • විකිපීඩියා

දෙවෙනි ලුතිනන් කේ.ඩබ්ලිව්.ටී නිශ්ශංක ( - නොවැම්බර් , 1993) නිර්භීතකම වෙනුවෙන් ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ ප්‍රදානය කරනු ලබන විශිෂ්ටතම පදක්කම වන "පරම වීර විභූෂනය" ප

කේ.ඩබ්ලිව්.ටී නිශ්ශංක

  • මුල් පිටුව
  • කේ.ඩබ්ලිව්.ටී නිශ්ශංක

දෙවෙනි ලුතිනන් කේ.ඩබ්ලිව්.ටී නිශ්ශංක ( - නොවැම්බර් , 1993) නිර්භීතකම වෙනුවෙන් ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ ප්‍රදානය කරනු ලබන විශිෂ්ටතම පදක්කම වන "පරම වීර විභූෂනය" පදක්කම ලබාගත් නිලධාරීන් විසි නව දෙනාගෙන් එක් නිලධාරියෙකි. ඔහු අවසාන වරට සේවය කලේ පූනරින් කඳවුරට අනුබද්ධිත හමුදා අනුඛණ්ඩයක අණදෙන නිලධාරියා වශයෙනි. ඔහු තමා අණදුන් අනුඛණ්ඩයේ භටයන් 1993 නොවැම්බර් 11 දින ප. ව. 1.30 ට පමණ කොටි ත්‍රස්ත්‍රවාදී ප්‍රහාරයකට ලක්වූ අවස්ථාවේ , තුවාල ලැබූ සෙබලුන් හා සෙසු අයවලුන් හට පසුබැසීම උදෙසා තනිවම සතුරාගේ ගමන ප්‍රමාද කිර්‍රීමේ නිර්භීත ප්‍රයත්නයේ දී ජීවිතක්ෂයට පත්විය.

දෙවෙනි ලුතිනන් කේ.ඩබ්ලිව්.ටී නිශ්ශංක
මරනයනොවැම්බර්, 1993
පූනරින්, ශ්‍රී ලංකාව
පක්ෂපාතීත්වයශ්‍රී ලංකා යුද්ධ හමුදාව
සේවා කාලය1990-1993
නිලයදෙවෙනි ලුතිනන්
ඒකකයගජබා රෙජිමේන්තුව
සටන් / යුද්ධශ්‍රී ලාංකික සිවිල් යුද්ධය
සම්මානපරම වීර විභූෂණය

මරණයෙන් පසු දෙවෙනි ලුතිනන් කේ.ඩබ්ලිව්.ටී නිශ්ශංක, 1996 දී පරම වීර විභූෂණ සම්මානයෙන් පිදුම් ලැබිය.

←ඊළඟ ලිපියපෙර ලිපිය→
වැඩිම කියවූ - විකිපීඩියා
  • අප්‍රේල් 09, 2026

    භූමිප්‍රමාණය අනුව රටවල් හා පරායත්ත භූමිප්‍රදේශ නාමාවලිය

  • අප්‍රේල් 09, 2026

    මහාබෝධි විහාරය

  • අප්‍රේල් 04, 2026

    මිෂනාරි ව්‍යාපාරය

  • අප්‍රේල් 09, 2026

    ක්ලීටස් මෙන්ඩිස්

  • මාර්තු 12, 2026

    ශ්‍රී ලංකාවේ සාම්ප්‍රදායික වෛද්‍යක්‍රම

ස්ටුඩියෝ

  • විකිපීඩියා

පුවත් ලිපියට ලියාපදිංචි වන්න

සම්බන්ධ වන්න
අප හා සම්බන්ධ වන්න
© 2025 www.wikimap.si-lk.nina.az - සියලු හිමිකම් ඇවිරිණි.
ප්‍රකාශන හිමිකම්: Dadash Mammadov
ඉහළට